මොහොතක් සිතන්න....!!!
වාසනාවන්ත පියවරුන්ගේ වාසනාවන්ත දරුවෝ සහ අපේ සෝමපාලගේ, දයාවතී ගේ, ඇල්බට් ගේ දරුවෝ...
*ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂ,
එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසාන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට...