Nuwara Eliya

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    නුවර එලියේ ඉන්න අයගෙන් මට පොඩි Help එකක් ඕන...
    අපි නුවර එලියේ Trip එකක් යන්න ඉන්නේ.
    ඉතින් මට දැනගන්න ඕන මේ දවස්වල නුවර එලියේ පැත්තේ කාළගුනය මොනවගේද කියලා..
    හොර්ටන් තැන්නේ එහෙම මේ දවස්වල කොහොමද? (වහිනවද, සිතල එහෙම ගොඩක් වැඩිද? )
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    me dawas wala mal ehema nam ne lokka. hakgala garden eke mal pela godak kappadu karala thiyenne, den season eka eka iwarane.