බෙසියර් කිව්වේ ගඩු කමට බං
... මේක එහෙම එකක් නෙමේ... නෙමේ කිව්වට එහෙම එකක් තමයි
මේක ඩොලර් මිලිනය 2.5 ක එකක් 

යකේ අරං එකක් වත් වටිනවද එච්චර ...
මේක ලන්ඩන් නුවර ජුවලරි කර්මාන්තායතනයකින් නිෂ්පාදනය කරන ලද වටිනා බෙසියර් එකක්
සුදු මැණික් 2 ක් මැණික් 142 ක් කහ මැණික් 2 සහ රත්තරං කැරට් 14 ක් යොදා ගෙන තියෙනවා
ඔනේ කෙනෙක් ඉන්නවනං ටක් ගාලා ඕඩර් කරන්න හොදේ