කොල්ලො දෙන්නෙක් කුඩු ගහලා පොලීසියට මාට්ටු උනාලු..
ඉතින් රිමාන්ඩ් කරල හිටපු මුන් දෙන්නව ටික දවසකට පස්සේ උසාවි දැම්මලු.ඉතින් විනුසුරුතුමන් මුන් දෙන්නා දිහා බලල තමන්ගෙ පොඩි එකාව මතක් වෙලා අනේ තාම පොඩි එවුන්නෙ කියල හිතලා………….,
“මට පේන විදියට හොද තරුණ ලමයි දෙන්නෙක් ,ඒක නිසා මම ඔබ දෙදෙනාට දෙවෙනි...