1. Robin Hood of Sherwood

    ක්‍රීකට් පිස්සුව සහ ඉත්තෑවා

    මේ වෙලාවේ තව කාගේද ඉත්තෑවා ඇහැරිලා ඉන්නේ? මේක නම් පිස්සුවක් බන්. කොච්චර පරාද උනත් බලන් නැතුව ඉන්න බෑ ------ Post added on 1614808984
  2. Robin Hood of Sherwood

    විදුරු මස් වලින් ලේ එනවා

    විදුරු මස් වලින් ලේ එනවා මචන්ලා මම දත් මදිනකොට විදුරු මස් වලින් ලේ එනවා... දෑන් සෑහෙන කාලෙක ඉදන්.. දෑන් දත් මුල් පේන මට්ටමට විදුරු මස් දියවෙලා... මොකද්ද බන් මේකට කරන්න පුලුවන්.. මගේ දත් වෑටෙයි කියලා බයයි බන්. මම ඉන්නෙ පිට රටක ඩොකෙක් ගවට යන්න විදිහක් නෑහෑ. දන්න දෙයක් කියපල්ලා..
  3. Robin Hood of Sherwood

    ඩුබායි , මාලේ , අග්‍රා , දිල්හි

    ඩුබායි , මාලේ , අග්‍රා , දිල්හි මචන්ලා මම ලබන මාසේ ලොකු ටුවර් එකක් දාන්න ඉන්නේ ඩුබායි , මාලේ , අග්‍රා , දිල්හි මේවල තාම හොටෙල් බූක් කෙරුවේ නැහැ.. මේ ගැන දන්නා හෝ මේ රට වල ඉන්න උන් ඉන්නාව නම් ටිකක් විස්තර කියපල්ලකෝ බලන්න තියන තැන් කරන්න තියන දේවල්.. මම යන්නේ වයිෆ් එක්ක... මට වැදගත් වෙයි...
  4. Robin Hood of Sherwood

    Sri Lanka vs New Zealand 3rd ODI 2015 -Highlights

    3HQvBea2IyQ svlvEAbK7i0 Danushka Gunathilaka Maiden Fifty 65 off 45 balls u187CWMDwv0 Tillakaratne Dilshan 91 Runs of 92 Balls 9VjPxxF4FxQ Lahiru Thirimanne 87 off 103 balls 8bbB8IXcDG4
  5. Robin Hood of Sherwood

    ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකර දක්ව&#353

    ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකර දක්ව&#353 ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකර දක්වා ඇති විවේචනය චිත්‍රපටිවල දේශානුරාගී ගීත ගැන කියනකොට අපට ආදර්ශයට ගන්න සිදුවෙලා තියනවා ජාතික ගීය. නමුත් අපේ ජාතික ගීයෙත් දුර්වලකම් කීපයක් තියනවා කියලයි මට හිතෙන්නෙ. ජාතික ගීය රචනාකරන අවධිය වෙනකොට ආනන්ද...
  6. Robin Hood of Sherwood

    වැලි කඩදාසි

    මචන් එළකිරි එකේ කවුරු හරි ඉන්නවද වැලි කඩදාසි ෆැක්ටරි එකක වැඩ කරන.. දන්න කවුරු හරි ඉන්නවා නම් මට pm එකක් දාපන් මචන්. තැන්ක්ස්
  7. Robin Hood of Sherwood

    Cricket DRS in Real Life

    lol ma thama balapalla VqrzSIaBJBk
  8. Robin Hood of Sherwood

    IPL 2015

    IPL 2015 February 15, 2015 List of players up for auctionESPNCRICINFO 344 players have put forward their name for the IPL auction on Monday. This is the full list Player Role Base Price (INR) Hashim Amla Batsman 20000000 Yuvraj Singh Batsman 20000000 Dinesh Karthik Wicket Keeper 20000000...
  9. Robin Hood of Sherwood

    ක්‍රිකට් PC ගේම් (download help)

    ක්‍රිකට් PC ගේම් (download help) මචන්ලා දන්න කවුරු හරි මට හොද ක්‍රිකට් PC ගේම් එකක් ඩවුන්ලෝඩ් කර ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ..
  10. Robin Hood of Sherwood

    The Walking Dead

    මචන් වෝකින් ඩෙඩ් ටීවී සීරියස් එක බලන්නේ කවුද? බලන එකෙක් මට එකේ සීසන් 5 එකේ එපිසෝඩ් 7 ඔන්ලයින් බලන්න ලින්ක් එකක් දීපල්ලකෝ
  11. Robin Hood of Sherwood

    ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් වාසි

    ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් වාසි ඇමරිකාවට ශ්‍රී ලංකාව හෙවත් ඉන්දියන් සාගරයේ අමුතු ඇටය සමග කිට්ටු ඇසුරක් පැවැත්වූවා නම් සලසා ගත හැකිව තිබුනු වාසි රැසක්- 1. කලුවර අඳුන මතුරා මැරීන් සෙබලුන් අදෘෂ්‍යමාන කොට වියට්නාමයේ කැලෑ වලට බස්සා ගරිල්ලා අරගලය ජයග්‍රහණය කරන්නට හැකිව තිබිණි… 2. සෝවියට් සංගමය...
  12. Robin Hood of Sherwood

    ඇන්ටි වයිරස්

    6 days remaning :(:(:( මචන් මගේ ලැප් එකේ norton antivirus එක තියෙන්නේ.. එක ඉවර වෙන්න තව දවස් 6යි තියෙන්නේ.. එක රිනිව් කරන්න.. කෝඩ් එකක් ඉල්ලනවා.. ඒ කෝඩ් එකක් හැක් හරි පැක් හරි කරලා.. ගන්න දන්න කෙනෙක් මට උදව් කරපල්ලකෝ... ( කඩෙන් ගන්න කියන්න එපා.. සල්ලි නැහැ බන්.. අනිත් එක මම කොම්පුටර් වල වැඩි...
  13. Robin Hood of Sherwood

    Time Lapse Photography with an iPhone 5s on iOS 8

    Time Lapse Photography with an iPhone 5s on iOS 8 Vt0bHfdYPqs#t=128...
  14. Robin Hood of Sherwood

    අසාමාන්‍ය වාර්තා සහ රේප් පවර්

    අසාමාන්‍ය වාර්තා සහ රේප් පවර් රෙපියුටේෂන් පවර් එක ලකී සෙවන් වූ වගයි... රෙප් පවර් එක වැඩි වුනා කියලා වැඩක් නැති ත්‍රෙඩ් දාන්නේ නැහැ.. ලෝකයේ අසාමාන්‍ය වාර්තා තැබූ සත් දෙනෙක් ගැන මගේ රෙප් පවර් එක 7 දක්වා වැඩි කර ගැනීමට උදව් වූ මගේ එළකිරි සහෝදරයත් එක්ක බෙදා ගන්නයි මම මේ ලෑස්ති...
  15. Robin Hood of Sherwood

    මා ලඟටම තව ලංවෙලා ගීතය ලිංගික අසහනය මුදාහš

    මා ලඟටම තව ලංවෙලා මා ලඟටම තව ලංවෙලා __________________________________________ මා ලඟටම තව ලං වෙලා හිඳින්න නිහඩ නුවන් පියා මා සිතාවෝ සැතපෙන නින්දේ නුහු පුර දෝ ප්‍රියේ පා සුලැගිල්ලේ අදනම් අවදි නොවේ කුසුම් කැකුල නිදනා තුරා සඳගිරි පව්වේ පෙරදා සංසාරේ සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ මහලුවෙලා...
  16. Robin Hood of Sherwood

    සතුටින් සිටීමට රහස් වට්ටෝරුවක් !

    සතුටින් සිටීමට රහස් වට්ටෝරුවක් ! - සතුටෙන් ඉන්න අපි කව්රුත් කැමතියි. සල්ලි ඇති වෙන්න තියනකොට සතුට ලැබෙහි කියලා හිතලා අපි ගොඩක් මහන්සි වෙනවා ප්‍රමාණවත් සල්ලි ටිකක් හොයා ගන්න. ඒත් සල්ලි තියෙන කාලෙක අපිට අමුතුවෙන් කියලා සතුටක් කවදාවත් දැනිලා නැති බව ඕගොල්ලො අත්දැකීමෙන් ම දන්නවා ඇති. සතුටෙන්...
  17. Robin Hood of Sherwood

    යායට පායනා සින්දුවෙ අහිංසක කෙල්ල

    යායට පායනා සින්දුවෙ අහිංසක කෙල්ල
  18. Robin Hood of Sherwood

    3D PRINTING PEN

    THE SMALLEST 3D PRINTING PEN IN THE WORLD nH0erHqpG6Y
  19. Robin Hood of Sherwood

    Andre Russell, Shane Watson ව ගොනාට අන්දන්න දාපු බෝලේ !! IPL එකේ තව වලි&#351

    Andre Russell, Shane Watson ව ගොනාට අන්දන්න දාපු බෝලේ !! IPL එකේ තව වලි&#351 Andre Russell, Shane Watson ව ගොනාට අන්දන්න දාපු බෝලේ !! IPL එකේ තව වලියක් !! AVkb3dCVXVA#t=27...

    No contents