මට රැකියා ව කරගන්න උදව් කරන්න
ගාමන්ට් එකක store keeper කෙනෙක් විදියට රැකියා ව ලැබුනා.:rolleyes:
ඒත් මට ඒ ගැන කිසිම දැනුම ක් නෑ:oo:.දැනට training ඉන්නේ .එතන ඉන්න අක්කා තමයි මාව train කරන් නෙ:P
ගොඩ ක් දේවල් තියෙනවා ඉගෙන ගන්න .මන් කොහොමද මේ දේවල් ඉගෙන ගන්නෙ.තව සුලු කාලයයි තියෙන්නේ .:dull:
පොත්...