මෙන්න වාසනාව උරගා බලන්න .ඔය යෝග වලිනුත් පන්ච මහා යෝග (හංස,මාලවී ,රුචක,සස,භද්‍ර )තිබුනොත් භාග්‍යවන්තයි
ඒ හැර ගජකේශරී යෝගය වැනි යෝග ඇත්තවුන් සුවිශේෂී පුද්ගලයන් වේ
මේ යෝග ඇති අය proof සමග reply එකක් දාන්න
ඇප් එක google play කල්ල download කරගන්න simple :lol::lol::lol:
රෙප් බම්ප් කොමෙන්ට්ස්...