මට රැකියා ව කරගන්න උදව් කරන්න
ගාමන්ට් එකක store keeper කෙනෙක් විදියට රැකියා ව ලැබුනා.
ඒත් මට ඒ ගැන කිසිම දැනුම ක් නෑ
.දැනට training ඉන්නේ .එතන ඉන්න අක්කා තමයි මාව train කරන් නෙ
ගොඩ ක් දේවල් තියෙනවා ඉගෙන ගන්න .මන් කොහොමද මේ දේවල් ඉගෙන ගන්නෙ.තව සුලු කාලයයි තියෙන්නේ .
පොත් පත්,link, youtube වගේ දන්න හැම ක්‍රමය කින්ම මට උදව් කරන්න.
මන් ඔයාලට නයගැතියි friend s.
අසරණ කොල්ලෙක් ට ගොඩයන්න උදව් කරන්න