සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නලීන්ද සිල්වා කියන්නෙ ඒ නිව්ටන් ගොතපු පට්ටපල් බොරු කතන්දරෙන් වැඩ ගන්න ඒක අදහන්න එපා කියල :yes: :yes:
    හරියට නිව්ටන්ගෙ සමීකරණෙ පාවිච්චි කල්ල සෙනසුරුට වඩා ගේ ගාව තියෙන කලු ගල් වලිං බලපෑම් වෙනව කියනව වගේ ඒව කියන්න එපා කියල මං දැකල තියෙනව මේකෙ එහෙම කියල තියෙනව :baffled: :baffled:
    එහෙම කියන්න හේතුව කෙන්දරකාරයෝ අච්චර දුරින් ඉන්න ග්‍රහයෝ අපිට බලපාන්නේ කොහොමද ඇහුවම විද්‍යාවෙන් හොයාගත්ත කෑලි වලට කොක්ක ගහල ඒවා පැහැදිලි කරන්න යන හින්දනෙ. දැන් සෙනසුරු අපිට බලපාන්නේ වෙන මොකක්හරි ගුප්ත තාම හොයානොගත්ත බලයකින් කිව නං අන්න හරි මොකුත් කියන්න බෑ.
    එහෙම නැතුව විද්‍යාවෙන් කියන එකට කොක්ක ගැහුවම අර ළඟ දුර කතාව කියන්න වෙනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :no::no:
    සමාජවාදය දේවත්වයෙන් සලකපු රටවල්වලට වෙච්ච සෙතක් නෑ බන්. කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් නම් ඕන බෝඩ් එකක් එල්ලගෙන දියුනු වෙන්න පුළුවන්. හොඳ දේවල් නෑයි කියලා මම කියන්නෙ නෑ. සමාජවාදය ප්‍රායෝගික නෑ.
    මචෝ.. ලෝකේ තියෙන හැමදේම කරන්න ඕන දෙවල් නෙවෙයි. කිසිම දෙයක් සදාතනික වෙන්න ඕනෙත් නෑ.
    ඔරිජිනල් එකට කපල කොටලා අරන් ඒකටත් පරණ නමම දෙන එකේ අවුල ඔය. එයාලා එදා කියුබා පාලන ක්‍රමයට කැමති උනු නිසා ඒකට වැඩ කලා. ඒක අදට අරන් වැරදියි කියන්න බෑ. මොකද ලෝකේ වෙනස් වෙලා...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Code:
    ඊනියා අවකාශ කාල වක්‍රතාව

    මෙන්න මේක කවුරුහරි පැහැදිලි කරලා දීපන්කෝ

    නිව්ටන්ගෙන් පස්සෙ හිටපු අයින්ස්ටයින් හොයාගත්ත වස්තු එකිනෙකට ආකර්ෂණය වෙන එක ගැන නිව්ටන් කරපු පැහැදිලි කිරීම වැරදි කියල. වෙන විදියකින් කියනවනම් බොරු කියල. නිව්ටන් කිව්වෙ වස්තු දෙකක් අතර නොපෙනන ඇද ගැනීමේ බලයක් තියෙනව. ඒක ස්කන්ද දෙකේ ගුණිතයට හා දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියල. ඒත් අයින්ස්ටයින් කිව්වෙ වස්තු දෙකක් එකිනෙකට ආකර්ෂණය වෙන්නෙ ඒ වස්තුවල ස්කන්ධය නිසා අවකාශ කාලයේ වෙන නැමීම නිසා කියල. උදාහරණයකින් කියනවනම් ලොකු ඇඳ රෙද්දක් හතර පැත්තට ඇදල මැද්දට වෙන්න බර වැඩි යකඩ බෝලයක් තියල, රෙද්ද්දේ කොනට වෙන්න බර අඩු පොඩි බෝලයක් තිබ්බොත් පොඩි බෝලෙ රෙද්දෙ තියෙන නැවීම නිසා ලොකු බෝලෙ ගාවට ඇදිල එනව. අද විද්යාඝ්නයෝ පිළිගන්නෙ අයින්ස්ටයින්ගේ පැහැදිලි කිරීම. නිවට්නගේ නියම වැරදි උනත් ඒව උසස්පෙළ උගන්නනව හේතුව අපිට පේන සමුද්දේශ රාමුවල වෙන ගොඩක් චලිත ඒවයෙන් පැහැදිලි කරන්න පුළුවන් නිසා. ඒ කාලෙ පෙරදිග හිටපු මිනිස්සු හිතුවෙ ඉර පොලව වටේ යනව කියල. එහෙම හිතල ග්‍රහ ලෝක වල චලිත අද්‍යනය කරලා සුර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ ගැන හරියට පෙරයීම් කරන්න පුළුවන් උනා. ඒත් බටහිර තාරකා විද්‍යාවට අනුව පෙරදීය තාරකා ශාස්ත්‍රය පට්ටපල් බොරුවක්. නලින් ද සිල්වා අහන්නෙ මේ වගේ විද්‍යාවකට අහුවෙන්නෙ නැති පැහැදිලි කරන්න බැරි දේවල් බොරුයි කියල පිළිගන්නෙ ඇයි කියල.

    Last edited:

    Nalin de silva karanne ara as potta mithya jyoshith karayage dema. Tharkayak goda nagla eyata adalawa karunu keema. Boruyi kiyanna api paripuurna neane..
    Ara rahath kiyana hamuduruwoth ehemai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊනියා කියන්නෙ බොරු කියන එකට යකෝ.

    :no:

    Ahawal de kiyana eka. Tikak awamaanen deyak refer kireema.
    Malamagulak gana quote kireema

    "එසේ යැයි කියන, එහෙත් එසේ නොවන" කියල තමා මම අහල තියෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "එසේ යැයි කියන, එහෙත් එසේ නොවන" කියල තමා මම අහල තියෙන්නෙ.

    search karala balannam ehenam

    ........................................................................................................
    ඊනියා – එවැනි සේ සැලකූ, එසේ යැයි පවසාගන්නා ලද

    දැන්නම් ඔය ගොඩක් වමාංශික පෝස්ටර් එහෙම තේරුම් ගන්න පුලුවන් වෙයි මයෙ හිතේ
    ඊනියා සාම ගිවිසුම්
    ඊනියා ජනමත විචාරණ
    ඊනියා දේශප්‍රේමීන් හා නොයෙකුත් ඊනියා වචන…
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සු කරන්නේ මොකක් හරි ආකෘතියක් හදාගන එකෙන් වැඩගන්න එක...ගුරුත්වාකර්ශනෙත් ඒ වගේ:yes:....වැඩේ හරියට වෙනවනම් ඒ ආකෘතිය මේ විශ්වයේ තියෙන පරම සත්‍යම වෙන්නම අවශ්‍යතාවයක් නැ:cool:....අවශ්‍ය වෙන්නේ වැඩේ කරගන්න විතරයි:yes:....
    නලින් ද සිල්වා කියන්නේ දන්න විදිහට හොද මොළයක්:yes:... එත් මිනිහාගේ වයසයි හැසිරීමයි ගත්තම කිසිම ගැලපීමක් නැ:no:...අත්දැකීම් බහුල මිනිහෙක් හැසිරෙන්න ඕනේ විදිහට නෙමේ හැසිරෙන්නේ:no:....හැමතිස්සෙම යකා නැගලා ඉන්නේ:lol:....දැන් මේ ලිපියෙන් උනත් මිනිසුන්ට ගන්න ප්‍රයෝජනවත් දෙයක් තියනවාද කියලා හිතාගන්න බැ....ඔය කියන විදිහට නිවුටන් කවුරුත් දැකලා නැ වගේම බුදුහාමුදුරුවොත් කවුරුත් දැකලා නැනේ ( මාත් බෞද්ධයෙක් තමා )...මිනිහා ඒක පාර්ශ්වික වැඩි කියලා මටනම් හිතෙන්නේ......++++

    ලංකාවෙ මිනිස්සු කරන්නෙ ආකෘතියෙන් වැඩ ගන්න එක නෙමේ ඒ ආකෘතිය තමා තියෙන පරම සත්‍ය්‍ය ඒකත් එක්ක පෑහෙන්නැති සේරම බොරුයි කියන එක. ඒකයි නලීන්ද සිල්ව විවේචනය කරන්නෙ. :yes: :yes:

    ithin watenne guruthwakarshana balayak ehemath naththam thaman desata ada ganime balayak thiyana nisane manussayo .nattak pagagena dagalanawa wage matanam me kathawa :eek::eek:

    pancha indriyanta gochara nathi dewal thiyanawa .radio signals / guruthwakarshanaya ETC . ese thibena bawa shuwar ekatama dannawa ewagen wada gannath puluwan dan deviyongen mokak hari signal ekak wage ekak ahuwela thiyanawada ?

    pancha indriyata gochara nahane ? ehema kiyamuko

    minisunta dewal dana ganna puluwan pramanayak thiyanawa k ,minis danuma simithayi kiyamuko . dan oya tharka karanne minis danuma simithayi kiyala mata eththu ganwannane ? mama eka piligannawa kiyamuko

    deviyo yakku athbutha bala gana saahithya katha wala thibunu dewal esema thibiya yuthuyi kiyala hariyatama nigamanayakata awe kohomada ?
    naththam oyath inne ese thiyenna puluwan oyath hariyatama danne naha buduhamuduruwo kiwwa nisa wiswaasai wage kiyala mathayakada ? naththam oya deviyo innawa kiyala hariyata dannawada ? :):)

    (sorry sinhala type wenne naha)

    එහෙම ඇදගන්න බලයක් තියෙනව කියල ඔයා දන්නෙ කොහොමද ? බලය දැක්කද ? ඇහුනද ? දැනුනද ? දැන් කියන්න එපා ගලක් අත උඩින තියාගත්තාම බර කියන බලය දැනෙනව කියල. ඒ දැනෙන්නෙත් ගලේ තද බව සහ හමට දැනෙන තෙරපීමක් විතරයි. බලය කියන්නෙත් වැටීම තල්ලු කිරීම පහදන්න විද්‍යාවෙ ගොතාගත්ත කතන්දරයක් විතරයි. නිව්ටන් බලයක් විදිහට දැකපු පස්සෙ අයින්ස්ටයින් බලයක් විදිහට දැක්කද ? ඔය ඔක්කොම අපිට මේක බලයක්, මේක ගුරුත්වාකර්ශණේ කියල දකින්න පුරුදු කරපු නිසා ඒ විදිහට අනුව දැකීමක් වෙන්නෙ. ගහක් උඩ තියෙන පොල් ගෙඩියකට බලය ක්‍රියාකරන විදිහ පේනවද ? නෑ. වැටීම , රැඳිල තිබීම විස්තර කරන්න හදාගත්ත කතන්දරයක් විතරයි බලය කියන්නෙ :yes: :yes:
    නලීන්ද සිල්ව පංචේන්ද්‍රිය ගෝචර නොවෙන දේවල් විදිහට හඳුන්වන්නෙ පංචේන්ද්‍රිය ගෝචර දෑවලම දිගුවන් වෙන රේඩියෝ තරංගවත් නෑහෙන සංඛ්‍යාතෙ ශබ්දවත් නෙමේ. ඊට එහා ගිය මනසට පමණක් ගෝචර වන දේවල් ගැන. දියුණු කල මනසට පමණක් ගෝචර වෙන දේවල් ගැන. දියුණු නොකල මනසටත් ගෝචර වෙනව කියල සලකන්න පුලුවන් පංදේන්ද්‍රියට ගෝචර නොවෙන දේවල් තියෙනව. මේ කියන්නෙ ඊටත් එහා ගිය දෙයක් ගැන. දියුණු කල මනසින් දැනුම ලබාගත හැකියි කියලයි නලීන්ද සිල්වා කියන්නෙ. අපි සහ තවත් ශිෂ්ඨාචාර වියුක්ත කතන්දර ගෙතීමෙන් එහාට ගිහිං මනස දියුණු කල්ල තමන්ම හෝ මනස දියුණු කල්ල අපි දෙවියන් කියල හඳුන්වන ප්‍රාණීන්ගෙන් දැනුම අරං තියෙනව. කෝ අපි වැව් දාගැබ් හදපු දැනුම ? කිසිම දෙයක් නෑ. නිකංම හදල. ඒ හදල තියෙන්නෙ මනස දියුණු කරල ගත්තු දැනුමෙන්. බටහිර වගේ තර්කය පදනම් වුන දැනුම නිර්මාණය කිරීමකිං නෙමේ. ඒකයි ඒ දැනුම දැන් නැත්තෙ. අපි ආධ්‍යාත්මික දියුණුවෙන් ඈත් වෙලා හින්ද. තව ලෝකෙ පුරා ශිෂ්ඨාචාර වල බටහිර ක්‍රමයට නැතුව දැනුම ලබාගත්තු අවස්ථා ඕනෙ තරම් ඇත. ගැලීලියෝල දුරදක්නය හදන්න කලිං චීන්නු හිරු ලප සිතියම් ගත කර ඇත. කොහෙන්ද ඒ දැනුම ? නිකං ඉර දිහා බැලුවාම පේනව නං කමක් නෑ.

    paradigm shift කියන්නෙ මොනාද :confused:

    එක සුසමාදර්ශයකිං (paradigm) වෙනත් සුසමාදර්ශයකට මාරු වීම. දැන් අහපං සුසමාදර්ශයක් කියන්නෙ මොකක්ද කියල.සුසමාදර්ශය තමා ඒ ඒ කාලයේ ඉන්න විද්‍යාඥයො ලෝකය දකින්න පාවිච්චි කරන්නෙ. නිව්ටන් ඉන්න කාලෙ විද්‍යාඥයො දකින හැම දේම විස්තර කලේ නිව්ටෝනියානු නියම වලට අනුව. ඒකට කිව්වෑකි නිව්ටෝනියානු සුසමාදර්ශය කියල. ඊට පස්සෙ සේරම අයින්ස්ටයින් කියපුවට අනුව විස්තර කරනව. ඒක එක සුසමාදර්ශයක්. :yes: :yes:

    ඊනියා කියන වචනෙ තේරුම් කරපං වයිට් වෝකරයො :nerd:

    "එසේ යැයි කියන, එහෙත් එසේ නොවන" කියල තමා මම අහල තියෙන්නෙ.

    :yes: :yes:
    ඊනියා විද්‍යාව = බොරුවට විද්‍යාව කියනව හැබැයි විද්‍යාවක් නෑ තියෙන්නෙ අවිද්‍යාව
    ඊනියා දේශප්‍රේමය = බොරුවට දේශප්‍රේමියෙක් වගේ හැසිරෙනව ඒ වුනාට ඇති දේශප්‍රේමයක් නෑ
    etc etc :yes: :yes:

    එහෙම කියන්න හේතුව කෙන්දරකාරයෝ අච්චර දුරින් ඉන්න ග්‍රහයෝ අපිට බලපාන්නේ කොහොමද ඇහුවම විද්‍යාවෙන් හොයාගත්ත කෑලි වලට කොක්ක ගහල ඒවා පැහැදිලි කරන්න යන හින්දනෙ. දැන් සෙනසුරු අපිට බලපාන්නේ වෙන මොකක්හරි ගුප්ත තාම හොයානොගත්ත බලයකින් කිව නං අන්න හරි මොකුත් කියන්න බෑ.
    එහෙම නැතුව විද්‍යාවෙන් කියන එකට කොක්ක ගැහුවම අර ළඟ දුර කතාව කියන්න වෙනව.

    එහෙම පැහැදිලි කරන්න යන්නෙ ඉතිං කේන්දර බලන මිනිස්සුන්ගෙ වැරැද්ද. නලීන්ද සිල්ව එහෙම කොක්ක ගහන්න ගිහිං නෑනෙ :yes: :yes:
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    නිව්ටන්ගෙන් පස්සෙ හිටපු අයින්ස්ටයින් හොයාගත්ත වස්තු එකිනෙකට ආකර්ෂණය වෙන එක ගැන නිව්ටන් කරපු පැහැදිලි කිරීම වැරදි කියල. වෙන විදියකින් කියනවනම් බොරු කියල. නිව්ටන් කිව්වෙ වස්තු දෙකක් අතර නොපෙනන ඇද ගැනීමේ බලයක් තියෙනව. ඒක ස්කන්ද දෙකේ ගුණිතයට හා දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියල. ඒත් අයින්ස්ටයින් කිව්වෙ වස්තු දෙකක් එකිනෙකට ආකර්ෂණය වෙන්නෙ ඒ වස්තුවල ස්කන්ධය නිසා අවකාශ කාලයේ වෙන නැමීම නිසා කියල. උදාහරණයකින් කියනවනම් ලොකු ඇඳ රෙද්දක් හතර පැත්තට ඇදල මැද්දට වෙන්න බර වැඩි යකඩ බෝලයක් තියල, රෙද්ද්දේ කොනට වෙන්න බර අඩු පොඩි බෝලයක් තිබ්බොත් පොඩි බෝලෙ රෙද්දෙ තියෙන නැවීම නිසා ලොකු බෝලෙ ගාවට ඇදිල එනව. අද විද්යාඝ්නයෝ පිළිගන්නෙ අයින්ස්ටයින්ගේ පැහැදිලි කිරීම. නිවට්නගේ නියම වැරදි උනත් ඒව උසස්පෙළ උගන්නනව හේතුව අපිට පේන සමුද්දේශ රාමුවල වෙන ගොඩක් චලිත ඒවයෙන් පැහැදිලි කරන්න පුළුවන් නිසා. ඒ කාලෙ පෙරදිග හිටපු මිනිස්සු හිතුවෙ ඉර පොලව වටේ යනව කියල. එහෙම හිතල ග්‍රහ ලෝක වල චලිත අද්‍යනය කරලා සුර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ ගැන හරියට පෙරයීම් කරන්න පුළුවන් උනා. ඒත් බටහිර තාරකා විද්‍යාවට අනුව පෙරදීය තාරකා ශාස්ත්‍රය පට්ටපල් බොරුවක්. නලින් ද සිල්වා අහන්නෙ මේ වගේ විද්‍යාවකට අහුවෙන්නෙ නැති පැහැදිලි කරන්න බැරි දේවල් බොරුයි කියල පිළිගන්නෙ ඇයි කියල.

    නියමයි බං. රෙප් දීලා ඇති :) මේ වගේ ත්‍රෙඩ් වැටෙනවා නම් සෑහෙන්න වටිනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    giphy.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නලින්ද සිල්වා ගැන එච්චර දන්නේ නෑ බන්
    ඒ වුඅන්ට එළකිරියේ ඉන්න හොඳ බුද්දීමතෙක් උඹ :cool::cool:
    ජෝකේ නෙමේ සිරා කියන්නේ :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම පැහැදිලි කරන්න යන්නෙ ඉතිං කේන්දර බලන මිනිස්සුන්ගෙ වැරැද්ද. නලීන්ද සිල්ව එහෙම කොක්ක ගහන්න ගිහිං නෑනෙ :yes: :yes:
    [/SIZE]

    ඉතින් එහෙම කියන මිනිස්සුන්ට තමා අර උදාහරනේ කියන්නේ, නලින් එහෙම කෙන්දරකාරයෝ වෙනුවෙන් පෙනී ඉන්නෙ නැත්තන් එයාටත් කවුරුත් ඔය කතාව කියන එකක් නෑ.

    නලින් විද්‍යාවට කොක්ක ගහල තමා ජීවත් වෙන්නෙ, නිකමට හිතපන් මේ විද්‍යාව කියල එකක් තිබුනෙ නැත්තන් නලින් කියන්නේ කවුද. විද්‍යාව තියෙන හින්ද එකේ වැරදි කියා කියා ජීවත් වෙනව මිසක්, ඒ විද්‍යාවේ පිහිටෙන්ම ගත්ත මහාචාර්ය පට්ටම හින්ද මිනිස්සුන්ගේ පිළිගැනීම අරන් ප්‍රසිද්ද්ද උනා මිසක් ඕව මොකුත් නැත්තන් නලින් නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි. නලින් මනස දියුණු කරලා හොයාගත්ත දැනුමක් තියෙනවද, නෑ නෙ. අර නාථ දෙයියන්ගේ කතාවත් නලින්ගේ එකක් නෙවේ නේද ? එහෙම බැලුවම නලින් ඔය කියන පෙරදිග, සිංහල, බෞද්ධ ක්‍රමේට හොයාගත්ත කිසිම දැනුමක් නෑ නෙ. නිකන් අනුන්ගේ ඇද කිය කියා ජීවත්වෙනවා විතරයි.
     
    නිව්ටන්ගෙන් පස්සෙ හිටපු අයින්ස්ටයින් හොයාගත්ත වස්තු එකිනෙකට ආකර්ෂණය වෙන එක ගැන නිව්ටන් කරපු පැහැදිලි කිරීම වැරදි කියල. වෙන විදියකින් කියනවනම් බොරු කියල. නිව්ටන් කිව්වෙ වස්තු දෙකක් අතර නොපෙනන ඇද ගැනීමේ බලයක් තියෙනව. ඒක ස්කන්ද දෙකේ ගුණිතයට හා දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියල. ඒත් අයින්ස්ටයින් කිව්වෙ වස්තු දෙකක් එකිනෙකට ආකර්ෂණය වෙන්නෙ ඒ වස්තුවල ස්කන්ධය නිසා අවකාශ කාලයේ වෙන නැමීම නිසා කියල. උදාහරණයකින් කියනවනම් ලොකු ඇඳ රෙද්දක් හතර පැත්තට ඇදල මැද්දට වෙන්න බර වැඩි යකඩ බෝලයක් තියල, රෙද්ද්දේ කොනට වෙන්න බර අඩු පොඩි බෝලයක් තිබ්බොත් පොඩි බෝලෙ රෙද්දෙ තියෙන නැවීම නිසා ලොකු බෝලෙ ගාවට ඇදිල එනව. අද විද්යාඝ්නයෝ පිළිගන්නෙ අයින්ස්ටයින්ගේ පැහැදිලි කිරීම. නිවට්නගේ නියම වැරදි උනත් ඒව උසස්පෙළ උගන්නනව හේතුව අපිට පේන සමුද්දේශ රාමුවල වෙන ගොඩක් චලිත ඒවයෙන් පැහැදිලි කරන්න පුළුවන් නිසා. ඒ කාලෙ පෙරදිග හිටපු මිනිස්සු හිතුවෙ ඉර පොලව වටේ යනව කියල. එහෙම හිතල ග්‍රහ ලෝක වල චලිත අද්‍යනය කරලා සුර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ ගැන හරියට පෙරයීම් කරන්න පුළුවන් උනා. ඒත් බටහිර තාරකා විද්‍යාවට අනුව පෙරදීය තාරකා ශාස්ත්‍රය පට්ටපල් බොරුවක්. නලින් ද සිල්වා අහන්නෙ මේ වගේ විද්‍යාවකට අහුවෙන්නෙ නැති පැහැදිලි කරන්න බැරි දේවල් බොරුයි කියල පිළිගන්නෙ ඇයි කියල.

    rep++:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් එහෙම කියන මිනිස්සුන්ට තමා අර උදාහරනේ කියන්නේ, නලින් එහෙම කෙන්දරකාරයෝ වෙනුවෙන් පෙනී ඉන්නෙ නැත්තන් එයාටත් කවුරුත් ඔය කතාව කියන එකක් නෑ.

    නලින් විද්‍යාවට කොක්ක ගහල තමා ජීවත් වෙන්නෙ, නිකමට හිතපන් මේ විද්‍යාව කියල එකක් තිබුනෙ නැත්තන් නලින් කියන්නේ කවුද. විද්‍යාව තියෙන හින්ද එකේ වැරදි කියා කියා ජීවත් වෙනව මිසක්, ඒ විද්‍යාවේ පිහිටෙන්ම ගත්ත මහාචාර්ය පට්ටම හින්ද මිනිස්සුන්ගේ පිළිගැනීම අරන් ප්‍රසිද්ද්ද උනා මිසක් ඕව මොකුත් නැත්තන් නලින් නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි. නලින් මනස දියුණු කරලා හොයාගත්ත දැනුමක් තියෙනවද, නෑ නෙ. අර නාථ දෙයියන්ගේ කතාවත් නලින්ගේ එකක් නෙවේ නේද ? එහෙම බැලුවම නලින් ඔය කියන පෙරදිග, සිංහල, බෞද්ධ ක්‍රමේට හොයාගත්ත කිසිම දැනුමක් නෑ නෙ. නිකන් අනුන්ගේ ඇද කිය කියා ජීවත්වෙනවා විතරයි.

    නලීන්ද සිල්වා කියන්නෑ විද්‍යාව නැත්තටම නැති කල්ල දාන්න ඕනෙ කියල. නලීන්ද සිල්වා කියන්නෙ වියුක්ත ප්‍රවාද වලිං පමණක් සියල්ල තේරුම් ගන්නැතුව අනික් ක්‍රම වලටත් දැනුම නිර්මාණය කිරීම හෝ ලබාගැනීම කලයුතුයි කියලයි. ඒත් බටහිර විද්‍යාව කරන්නෙ තර්කයට, ඒගොල්ලන්ගෙ සුසමාදර්ශයට පැහැදිලි කල නොහැකි සේරම මිථ්‍යාවල් කියල බැහැර කරන එක. එහෙම බැහැර කරන හැම දෙයක්ම මිථ්‍යාවන් නෙමේ කියලයි නලීන්ද සිල්වා කියන්නෙ. නලීන්ද සිල්වා කියලම තියෙනව ආසනික් ග්ලයිපොසේට් දැලිස සහ ඒ නිසා රජරට වකුගඩු රෝගය ඇතිවෙන බව දැනගත්තෙ දෙවියන් සමඟ සන්නිවේදනය කලහැකි අයෙක් හරහා කියල. එදා මං ශ්‍රීනිවාස රමනූජන් කියල කෙනෙක් ගැන විස්තර දුන්නෙ. මේ තියෙන්නෙ ඕනෙ තරම් දෙවියන් හෝ වෙනත් ප්‍රාණීන් එක්ක සම්බන්ධ වෙලා දැනුම ලබාගත්තු මෑත ඓතිහාසික අවස්ථා. පුරාණ චීන ශිෂ්ඨාචාරෙ තව අවස්ථා තියෙනව. මනස දියුණු කරල දැනුම ලබාගත හැකියි එහෙම ගන්නව ගත්ත. මනස දියුණු නොකර එහෙම මනස දියුණු කල අය ලබාගත්ත දැනුම පරම්පරාවෙන් පරම්පරාවට අරං එද්දි වැරදීම් වෙලා තියෙනව ඒව නිවැරදි විය යුතුයි. ඒ නිසා තමා නලීන්ද සිල්ව කියන්නෙ දැන් ඉන්න කේන්දර බලන මිනිස්සුන්ගෙයි බටහිර ස්වභාවික විද්‍යාඥයන්ගෙයි ඇති වෙනසක් නෑ දෙගොල්ලොම කරන්නෙ කලිං හොයාගත්තු කතන්දර වලට අනුව හිතන එක විතරයි කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    So how to differentiate bitween talking to an entitiy such as a a God and just a hallucination..?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    from facebook (from a guy reading for a Physics phd in Boston Massachusetts)

    උස් ගොඩනැගිල්ලකින් බිමට පනින අයෙකුට දැනෙන දේ, තමන් භෞතික විද්‍යාව ඉගෙනගත් මට්ටම මත රඳා පවතී. ඒ අනුව උසස්පෙළ දක්වා පමණක් ඉගෙනගත් අයට බොහෝදුරට "ගුරුත්වාකර්ෂණ බලය" තමන් මත ක්‍රියා කරනු දැනේ.
    ඉන් එහාට භෞතික විද්‍යාව ඉගෙනගත් බොහෝ අයටනම් "ගුරුත්වාකර්ෂණ බලය" නොදැනී "අවකාශ කාලයේ වක්‍රතාවය" පමණක් දැනේ.

    මේ දෙකින් එකක්වත් නොදැනී, හුදෙක් මරණ බිය සහ පොළව තමන් වෙත ත්වරණයකින් ලඟා වන බව පමණක් දැනෙන මා වැනි පිරිසක්ද ඇත. එම පිරිස පොදුවේ නූගතුන්
    2122.png
    ™ ලෙස හැඳින්විය හැක. ඉහත පළමු පිරිස් දෙකද ඉක්මනින්ම මෙවන් නූගතුන්
    2122.png
    ™ වනු දැකීම අපේ බලාපොරොත්තුවයි.

    මේ අතර උස් ගොඩනැගිල්ලකින් බිමට පනින විට "ගුරුත්වාකර්ෂණ බලය" සහ "අවකාශ කාලයේ වක්‍රතාවය" යන දෙකම දැනෙන පිරිසක්ද ඇත. මොවුන් පොදුවේ අමු මැටි හරක් ලෙස හැඳින්විය හැක. හරකෙකුට වුවත් මොළයක් ඇති හෙයින් දහස් වාරයක් කියා දී හෝ යමක් තේරුම් කර දීමට හැකියාවක් තිබිය හැකිමුත් මැටි හරක්ගේ මොළයේ ඇත්තේ මැටි නිසා උන්ට කවදාවත් මේවා තේරුම් කර දිය නොහැක.

    උස් ගොඩනැගිල්ලකින් පනින ලෙස උන්ව හැකි තරම් ධෛර්යමත් කිරීම උන්ටත් අපටත් කරන ලොකු සේවයකි.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නලීන්ද සිල්වා කියන්නෑ විද්‍යාව නැත්තටම නැති කල්ල දාන්න ඕනෙ කියල. නලීන්ද සිල්වා කියන්නෙ වියුක්ත ප්‍රවාද වලිං පමණක් සියල්ල තේරුම් ගන්නැතුව අනික් ක්‍රම වලටත් දැනුම නිර්මාණය කිරීම හෝ ලබාගැනීම කලයුතුයි කියලයි. ඒත් බටහිර විද්‍යාව කරන්නෙ තර්කයට, ඒගොල්ලන්ගෙ සුසමාදර්ශයට පැහැදිලි කල නොහැකි සේරම මිථ්‍යාවල් කියල බැහැර කරන එක. එහෙම බැහැර කරන හැම දෙයක්ම මිථ්‍යාවන් නෙමේ කියලයි නලීන්ද සිල්වා කියන්නෙ. නලීන්ද සිල්වා කියලම තියෙනව ආසනික් ග්ලයිපොසේට් දැලිස සහ ඒ නිසා රජරට වකුගඩු රෝගය ඇතිවෙන බව දැනගත්තෙ දෙවියන් සමඟ සන්නිවේදනය කලහැකි අයෙක් හරහා කියල. එදා මං ශ්‍රීනිවාස රමනූජන් කියල කෙනෙක් ගැන විස්තර දුන්නෙ. මේ තියෙන්නෙ ඕනෙ තරම් දෙවියන් හෝ වෙනත් ප්‍රාණීන් එක්ක සම්බන්ධ වෙලා දැනුම ලබාගත්තු මෑත ඓතිහාසික අවස්ථා. පුරාණ චීන ශිෂ්ඨාචාරෙ තව අවස්ථා තියෙනව. මනස දියුණු කරල දැනුම ලබාගත හැකියි එහෙම ගන්නව ගත්ත. මනස දියුණු නොකර එහෙම මනස දියුණු කල අය ලබාගත්ත දැනුම පරම්පරාවෙන් පරම්පරාවට අරං එද්දි වැරදීම් වෙලා තියෙනව ඒව නිවැරදි විය යුතුයි. ඒ නිසා තමා නලීන්ද සිල්ව කියන්නෙ දැන් ඉන්න කේන්දර බලන මිනිස්සුන්ගෙයි බටහිර ස්වභාවික විද්‍යාඥයන්ගෙයි ඇති වෙනසක් නෑ දෙගොල්ලොම කරන්නෙ කලිං හොයාගත්තු කතන්දර වලට අනුව හිතන එක විතරයි කියල.
    ඔය කතාව ඔහොමමද එයා කියන්නේ.? එයාගෙ කතාවලදි එයාටම බැක්ෆයර් වෙන අවස්තාවක් තමා බටහිර විද්‍යාව කියන දේ පට්ටපල් බොරුවක් කියන එක.