දේශපාලනය හා සදාචාරය
මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දේශපාලනයේ කපටි රජෙක් ලෙසයි නම් දරා සිටියේ. නිකෝලායි මැකියාවේලිගේ 'ද ප්‍රින්ස්' පොත ඔහු ළඟ තබාගෙන සිටි බව පැවැසෙනවා. ඒ කතාව ඇත්තක් විය හැකියි. 'ද ප්‍රින්ස්' කියැවීමකින් තොර ක්‍රියාකරි දේශපාලනයේ නියැළීම ගැන සිතීමට නොහැකි නිසා...