මොනාද බන් මේ රටේ උන්ට වෙලා තියෙන්නෙ
මම මීට අවුරුදු කීපයකට කලින් හිතන් හිටියෙ,දිගටම ලංකාවෙ ජිවත් වෙනවා කියලා,ඒත් බන් දැන් දැන් මේ වගේ රටක ජීවත් වෙන්න බයයි,මම කියන්නෙ,අර්තිකය වගේ දේවල් නෙමෙයි,හැමදේම වෙන්නෙ බලයට කනෙක්ශන් නෑකම් වලට,පොඩි මිනිහෙක්ට කිසි දෙයක් කරන්න බැහැ,රෝහල්,පොලිසි,රජයේ ආයතන මේ හැම...