1. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    ජීවිතේ අරමුණ මොකක්ද හැමදාම job එක කරන්න එපා වෙනවා නේද සල්ලි හම්බ වෙනවා තමයි ,ඒත් ජීවිතය විඳින්නත් ඕන උඹලා වයස අවුරුදු කිය‍ෙදෙි විතර job ඒකෙන් අයින් වෙන්න හිතනවාද ඊට පස්සෙ මොකද කරන්නේ. මම දන්න අයියා කෙනෙක් physics engineer කෙනෙක් usa වල වැඩ කළේ අවුරුදු 15 විතර එහෙ job එකක් කරලා දැන් මෙහෙන්...
  2. Mewan_Rose

    මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි.

    මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි. මේක මම අද bump වෙලා උඩට ඇවිත් තිබුණ thread එකක් දැකලා හිතුන දෙයක් කොහොමද මිනිය වත්තෙන් එළියට ගනිද්දී බර වැඩි වෙන්නේ කියලා මමත් කීපවතාවක්ම මිනි පෙට්ටි කරගහලා තියෙනවා.ගොඩක් දෙනෙක් ඉස්සුවත් පට්ටම බරයි.හැබැයි බර වැඩි වෙන කතාවක් මම කලින් අහල තිබුණෙ නෑ.මම හිතුවෙ ඒ...
  3. Mewan_Rose

    වටේ යන එක නවත්තමු

    වටේ යන එක නවත්තමු Film එකක් tv series එකක් download කරන්න ඕන උනාම site වල උන් අපිව වටේ යවනවා නේ. මේ google search කරන ක්‍රමයක්. අද දාපු thread එකක් දැකලා මේක දාන්න හිතුවෙ.මෙහෙම කරාම search result විදියට direct download link තමයි එන්නේ.මේක ගැන දන්න උන් ඕන තරම් ඇති .නොදන්නා අයට වැදගත් වේවි කියලා...
  4. Mewan_Rose

    ජනපති රනිල්

    දැන් රනිල් මහත්තයා තමයි ඔය රටේ වැදගත් තීරණ ගන්නේ කොටින්ම වෙන රටවල නායකයො my3 මහත්තයා සමඟ නෙමෙයි සම්බන්ධතා පවතින්න‍ෙ රනිල් මහා: එක්ක, රටේ ඇතුලේ වුණත් අපිට පේන්නේ my3 ජනාධිපති රටේ වැදගත් තීරණ ,අවස්ථා නියෝජනය කරන්නේ කොහේ හරි පන්සලක පාසලක උත්සවයකට සහභාගී වෙලා යමි යමි ප්‍රකාශ පමණක් සිදුකරන බවයි. නමත්...
  5. Mewan_Rose

    Elakiri නොවිසිදු අපරාධ විමර්ශන කොට්ඨාශය

    Elakiri නොවිසිදු අපරාධ විමර්ශන කොට්ඨාශය කෙල්ලො දෙන්නෙක් එකට කෑම ගත්ත කෑම කාලා මේ දෙන්නා ice coffee ඇනවුම් කලා මෙතනින් එක කෙල්ලෙක් එකදිගට coffee කොප්ප 5ක් බිවුවා මේ වෙලාව ඇතුලත අනේ අනික් කෙල්ල එක coffee කොප්පයක් විතරයි බිව්වෙ අර එක කොප්පයක් විතරක් බිව්ව කෙල්ල මැරුනා පස්සෙ දැනගත්තෙ coffee කොප්ප...
  6. Mewan_Rose

    help phone එක නැතිවුණා

    Phone එක නැති වුනා එච්චර වටින එකක් නෙමෙයි.දැන් off කරලා.මට දැන් sim දෙක පාවිච්චි කරන්න බැරි විදියට කරන්න ඕන එකක් airtel අනික dialog සේවා සපයන ස්ථානයකට යන්න ඕනේද හරි sim 2 deactivate කළා.comment කරපු අයට ස්තුතියාි
  7. Mewan_Rose

    Lynda Premium account Free 2017

    Lynda ගැන දන්නවනෙ,කලිනුත් එලකිරියෙ මේ ගැන නූලක් තිබුනා මේත් ඒ ක්‍රමයම තමයි නමුත් දැන් ඒ site එකෙන් දැන් log වෙන්න verification දෙන්න වෙලා. මෙතනදි අපි කරන්නෙ ඔය america වගෙ රටවල public library card එකක්(virtual) හරහා log වෙන එක මෙතන්දි කාටවත් අලාභයක් වෙන්නෙ නෑ මොකද library එක lynda එකට සල්ලි...
  8. Mewan_Rose

    English උදව්වක්

    Wish to hell I did කියන එකේ තේරුම මොකක්ද දන්න කෙනෙක් කියන්න
  9. Mewan_Rose

    මාලිමාවක් නැතිව දිශාව සොයමු

    මාලිමාවක් නැතිව දිශාව සොයමු අපි කැලයක අතරමන් උනොත් අපිට මාලිමාවක් නැත්නම් ඒවගෙ අවස්තාවක ප්‍රධාන දිශා 4 දළව සොයා ගත හැකි ක්‍රමයක් තමයි පහලින් සදහන් කරල තියෙන්නෙ හැබැයි ඉතින් මේ ක්‍රමය යොදාගත හැකිවෙන්නෙ පැහැදිලිව ඉර පායල තිබෙන දවල් දවසක තමයි.මේ ක්‍රමය පෘතුවියේ අර්ධ ගෝල දෙකටම ඉහත තත්ව යටතෙ...
  10. Mewan_Rose

    Dialog package help

    Dialog එකේ 55GB Data Package එක active කරන code එක මොකක්ද ?
  11. Mewan_Rose

    අවුරුද්දට කුකුලන්ට Life Hacks

    අවුරුද්දට කුකුලන්ට Life Hacks 1)කණ්ඩායමක් වශයෙන් ඔබ සිනාසෙන විට ඉබෙම වාගෙ අනෙක් අය දෙස බලන්න,එවිට ඔවුන් ඔබට වඩාත් සමීප වනු ඇත(/සමීප වීමට අවශ්‍යය වනු ඇත) 2)කවුරුන් සමග හෝ කතාකරන විට ඔවුන්ගෙ කකුල්(සපත්තු) දෙස බලන්න,ඒවා ඔබෙන් ඉවතට නම් ඔවුන්ට ඉක්මනින් කතාව අවසන් කිරීමට අවශ්‍යය.(වල් විදියට කකුල්...
  12. Mewan_Rose

    වැඩ අල්ලමු

    උත්තරය කීයද 2+3=8 3+7=27 4+5=32 5+8=60 6+7=72 7+8=??
  13. Mewan_Rose

    අපි කතා නොකර ඉමු හිනා නොවි ඉමු ටික දවසක්...

    අපි කතා නොකර ඉමු හිනා නොවි ඉමු ටික දවසක්... https://www.youtube.com/watch?v=e__EgSzHVRs
  14. Mewan_Rose

    Interior Design Hacks

  15. Mewan_Rose

    මුස්ලිම් ළමා විවාහ 'වැඩිවීමේ ප්‍රවණතාවක්

    මුස්ලිම් ළමා විවාහ 'වැඩිවීමේ ප්‍රවණතාවක් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ සිදු කිරීම ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව මුස්ලිම් මානව හිමිකම් ක්‍රියාධාරිනියෝ පවසති. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ තමන් කළ සමීක්ෂණයකට අනුව මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති...
  16. Mewan_Rose

    මිහිපිට අමනුස්සයෝ

    මිහිපිට අමනුස්සයෝ ඉන්දියාවේ වයසක couple එකකට කඩ හිමියෙකු අමානුෂික ලෙස පහර දෙන video එකක් එක අතකට අප‍ෙ රට‍ෙ මිනිස්සු ගැන සතුටු වෙන්න පුළුවන් මම කියන්නේ නෑ අප‍ෙ රට‍ෙ ම‍ෙ වගේ මිනිස්සු නෑ කියලා නමුත් ම‍ෙ වගේ සිද්ධියකදී වට වෙලා බලන් ඉන්න‍ෙ නැතුව තවම මැදිහත් වෙන මිනිස්සු කීප දෙනෙක් හරි ඉන්න එක ගැන...
  17. Mewan_Rose

    අැයි මෙ රටේ?

    අැයි මෙ රටේ ජාතික උත්සව වලදී භාෂා 3න්ම එකම දේ කියලා රටේ නායකයන්ග‍ෙ වටිනා කාලය කන්න‍ෙ(හරි හරි උන් කරන වැඩක් නෑ තමයි ඒ උනාට වැඩක් කරන එකෙක් හරි ඇතිනෙ ) දැන් තාක්ෂණය කොච්චර දියුණු ද?මම කියන්නේ නෑ සිංහලම වෙන්න ඕන කියලා හැබැයි මොකක් හරි එකක් අවස්ථාවට ගැලපෙන විදියට.
  18. Mewan_Rose

    campus course help

    කැළනිය mit, ucsc IS කියන දෙකෙ වෙනස මොකද්ද දෙකම management side එකට බරයි කියලා තියෙන්වා Technical side එකෙ job එකක් කරන්න මොකද්ද වඩාත් ප්‍රයෝජනවත් වෙන්නෙ ? නැත්නම් colombo physical වල තියෙන cs කියන subject එක හොදයිද? Bump එකක් වත් දාගෙන යන්න
  19. Mewan_Rose

    IT course help

    Mama me para 2nd shy kala UCSC CS/IS boho wita select wewi Mata dana ganna ona 1 year withara iwara karanna puluwan programming or networking course ekak gana danna aya help ekak denna
  20. Mewan_Rose

    YAMU කපටි වැඩ

    මම A/l result එනකම් බලන් ඉන්න කොල්ලෙක් සමහර විට මම කියන දෙ වැරදි වෙන්න පුලුවන් yamu ගැන මම දැනගත්තෙ මඩකලපුවෙ හාමුදුරුවන්ට විරුද්දව review එකක් මුං දිපු වෙලාවෙ කිරියෙ වැටුන thread එකකින් ඒ වෙලාවෙ ඒක බලන සිංහල බොදුනුවන්ට කෙන්තියකුත්:growl: මුසලිම් දෙමළ උන්ට අමුතු චූන් එකකුත් ඇති වෙන්න ඇති ඒ වගෙම...

    No contents