1. darshana007

    New Zealand student යන්න

    ම්ම්ම් ..... :nerd::nerd: මේක එක විදියකට හරි මචං. G.C.E. O/L වලින් NZ යන්න පුළුවන්. English කතා කරන්න පුළුවන් නම් එච්චරයි :yes::yes:. Cost එක නම් මචං ගොඩාක් වෙලාවට 15 කට අඩුවෙන් කරන්න පුළුවන් programs තියනවා. :D:D:D
  2. darshana007

    තායිලන්තයට (Tour to Thailand)

    ඔයාලා බැංකොක් ගිහින් එක එක බඩු ගන්න බලාගෙන ඉන්නවානම් යන්න ප්‍රධානම තැන දෙකක් තියනවා. එකක් MBK Shopping Center එක. තට්ටු 5 ක, 6 ක සම්පුර්ණයෙන්ම පැතිරිච්ච මේ ෂොපින් සෙන්ටර් එකේ ඇදුම්, සපත්තු සෙරෙප්පු, බෑග්ස්, මොබයිල් ෆෝන්, ඉලෙක්ට්‍රොනික් බඩු, සෙල්ලම් බඩු, කොස්මෙටික් බඩු, විසිතුරැ දේ, කෑම බීම වගේ...
  3. darshana007

    තායිලන්තයට (Tour to Thailand)

    මචංලා ලොකු බජට් එකක් ගියේ නෑ. මගේ Singapore, Malaysia, Thailand සේරම බජට් එක (එක රටකට) ලක්ෂ 2 යි. ඊට වඩා ඕනෙනං පොඩ්ඩක් වැඩි වෙයි. හැබැයි ඔයිට වඩා අඩු මුදලකට හොදටම ගිහින් එන්න පුළුවන්. මොකද ඔය ලක්ෂ 2 න්, ලක්ෂයක්ම වගේ වියදම් කරේ බඩු ගන්නයි. දළ වශයෙන බජට් එක කිව්වොත්. වීසා වලට: රු. 10,000 දෙන්නට...
  4. darshana007

    New Zealand student යන්න

    මචං මට pm එකක් දාන්න.
  5. darshana007

    New Zealand student යන්න

    වයස කීයද මචං, Work visa නම් නෑ, Student නම් පුළුවන් දෙයක් කරලා දෙන්නම්.
  6. darshana007

    New Zealand student යන්න

    මොකද්ද මචං අයියා කරපු ඩිග්‍රී එක, යුනි එක මොකද්ද, ඉන්න සිටි එක කොහෙද ? තාමත් ඉන්නේ Job search visa එකේද ?
  7. darshana007

    ඇල්කොහොල් ගන්නවද ? බේබද්දෙක් වෙන්න එපා

    හරි මචං. ඔයා හරියටම තේරුම් කරා, දැන් ඉතින් මේ බීම ගැන දෙපාරක් කල්පනා කරලා බලන්න වෙනවා වගේ. :rolleyes::rolleyes:
  8. darshana007

    ඇල්කොහොල් ගන්නවද ? බේබද්දෙක් වෙන්න එපා

    මචං මට පොඩි ප්‍රශ්නයක් තියනවා. දන්නේ නැති නිසයි අහන්නේ. :baffled::baffled: දැන් ඔයා කියන විදියට ශුද්ධ ඇල්කොහොල් ප්‍රමාණය අනුවනේ අරක්කු බෝතලයක් තියන යුනිට් ගාන මනින්නේ. එහෙමනම් අපි අරක්කු මිලි ලීටර් 25 ක් අරගෙන ඒකට තව සෝඩා මිලි ලීටර් 50 ක් එකතු කලොත් එතන ඇල්කොහොල් සාන්ද්‍රණය අඩු නිසා එතන තියන...
  9. darshana007

    Facebook images පෙන්නේ නැහැ..

    :cool::cool::cool::cool::cool::cool:
  10. darshana007

    New Zealand student යන්න

    මචං මෙතනදී මම recommend කරන ක්‍රම දෙකක් තියනවා. හැබැයි මේ ක්‍රම දෙක වඩාත් ගැලපෙන්න (සාපේක්ෂව) අඩු budget එකකට NZ Studies කරලා එහෙ Work visa හරි PR හරි ගන්න බලාපොරොත්තු වෙන අයටයි. 1. G.C.E. O/L පමණක් (වයස 18 - 20) හෝ G.C.E. O/L + Work experience (වයස 20 - 26) තියන අය සදහා New zealand වල අවුරුදු...
  11. darshana007

    New Zealand student යන්න

    මම මචං Aussie කරන එක නැවැත්තුවා :sorry:. මොකද මචං මට අවශ්‍ය New Zealand Migration Adviser Specialized කරන්න:nerd:. ඒකට හැම රටක්ම එක්ක එක එක පාර වැඩ කරද්දී ටිකක් අමාරුයි :).
  12. darshana007

    New Zealand student යන්න

    මචං මොකද්ද වෙන්න ඕනේ කියලා PM එකක් දාන්න:rolleyes:. පුළුවන් උදව්වක් දෙන්නම් :yes::yes:
  13. darshana007

    New Zealand student යන්න

    :yes::yes::yes::yes::yes:
  14. darshana007

    New Zealand student යන්න

    මචං මම කවදාවත් බොරු නම් කියන්නේ නෑ part time jobs පිරිලා ඉතිරෙනවා කියලා :dull::dull:. ඔය දේ බලපාන්නේ යන කෙනාගේ කැපවීම, යන්නේ මොන වගේ field එකකටද, මොන city එකකටද, New zealand වලින් උදවු ලබාගන්න තියන දැන හැදුනුම්කම් මොනවාද වගේ ගොඩාක් කරුණු උඩයි :rolleyes::rolleyes:. හැබැයි මගෙන්ගිය අය නම් සේරම මේ...
  15. darshana007

    New Zealand student යන්න

    Yes you are quite right :rolleyes:. But there are two small correction ;);)s. 1. Most of every agent is Sri Lanka is charging a some kind a Registration or Consultation fee from you, but I don't get any payment to myself :D:D. 2. You can't buy a student visa with you money:no::no:. These...
  16. darshana007

    New Zealand student යන්න

    මචංලා මේක ඉතින් advertisement එකක්ම නෙමෙයි :P:P. මේ ගැන විස්තර හොයන එවුන්ට තමයි සපෝර්ට් එක දෙන්නේ :rolleyes:. පත්තරවල ඕනේ තරම් agentsලා වැහි වැහැලා ඉන්නවනේ :nerd::nerd:. ඉතින් ඔය ඕනේ තැනකට කතාකරලා ඊට වඩා පොඩි හරි ලාබ / පහසු මාර්ගයක් තියනවද කියල දැන ගන්න ඕනේ නම් පොඩ්ඩක් මට කියන්න. මම පුළුවන්...
  17. darshana007

    ෴ එළකිරි වෘත්තිකයන්ගේ එකමුතුව ෴

    Migration Adviser - New Zealand :rolleyes::rolleyes:
  18. darshana007

    තායිලන්තයට (Tour to Thailand)

    මෙන්න යනවනම් තැන. Bangkok වල ප්‍රධාන leisure parks දෙකක් තියනවා. එකක් Dream world. අනික Siam park City. http://www.tripadvisor.com/Attraction_Review-g2237176-d455816-Reviews-Dreamworld-Thanyaburi_Pathum_Thani_Province.html...
  19. darshana007

    තායිලන්තයට (Tour to Thailand)

    දෙවෙනි දවසේ ගියා Grand Palace. මේක අපේ රටේ දළදා මාලිගාවට ටිකක් සමානයි. බුද්ධාගම + රජ මාලිගය (දැනටත් ඉන්න රජ්ජුරුවන්ගේ නිල මාලිගය). හැබැයි රජතුමා දැනට මේක පාවිච්චි කරන්නේ උත්සව අවස්ථා වලට විතරයි. http://www.tripadvisor.com/Attraction_Review-g293916-d317603-Reviews-The_Grand_Palace-Bangkok.html...
  20. darshana007

    තායිලන්තයට (Tour to Thailand)

    මම කියන්නම් ඔයාලා තායිලන්තය පැත්තේ යන්න හිතනවානම් අපි ගිය තැන දෙක තුනක විස්තරයක්. 01. නගින්න බෝට්ටු (ferry) ප්‍රවාහන සේවයක. යන්න Chao Phraya ගඟ දිගේ. ඒ ගමනේ වෙනස අත්විදින්න. ඔයාලට අවශ්‍ය Tickets ferry තොටුපලෙන් ලබාගන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් බෝට්ටුවේ ඉන්න (අපේ කොන්දොස්තර)...

    No contents