මචංලා මේක ඉතින් advertisement එකක්ම නෙමෙයි 
. මේ ගැන විස්තර හොයන එවුන්ට තමයි සපෝර්ට් එක දෙන්නේ
. පත්තරවල ඕනේ තරම් agentsලා වැහි වැහැලා ඉන්නවනේ 
. ඉතින් ඔය ඕනේ තැනකට කතාකරලා ඊට වඩා පොඩි හරි ලාබ / පහසු මාර්ගයක් තියනවද කියල දැන ගන්න ඕනේ නම් පොඩ්ඩක් මට කියන්න. මම පුළුවන් දෙයක් කරලා දෙන්න බලන්නම් 
. හැබැයි දැන් මම කරන්න අවසරය තියෙන්නේ නවසීලන්තයට විතරයි කියලා පොඩ්ඩක් මතක තියාගන්න
. අර ලෝකේ තියන රටවල් දෙසිය ගානටම යවන agency එකක් නම් නෙමෙයි 
.
මේ සතියේ මගේ Trained agent certificate එක හම්බුනා
. (හැබැයි ඔය course එක ඉවර කලෙත් ගිය අවුරුද්දේ, එයාලා මගේ performances බලලා තමයි මට සහතිකය දෙන්නේ)
අලුත් updates ගන්න කැමති අය Facebook එකේ Kiwi Visa කියලා search කරන්න. මගේ පේජ් එක ඇති.
https://www.facebook.com/KiwiVisa
පරණ ත්රෙඩ් සේරම දැන් පහලට ගිහින් නිසයි අලුත් එකක් දැම්මේ. අනික මචං කවුරුත් අහන්න එපා Work visa තියනවද කියලා
. මොකද බැරි දේවල් කරන්න බෑනේ 
.

. මේ ගැන විස්තර හොයන එවුන්ට තමයි සපෝර්ට් එක දෙන්නේ
. පත්තරවල ඕනේ තරම් agentsලා වැහි වැහැලා ඉන්නවනේ 
. ඉතින් ඔය ඕනේ තැනකට කතාකරලා ඊට වඩා පොඩි හරි ලාබ / පහසු මාර්ගයක් තියනවද කියල දැන ගන්න ඕනේ නම් පොඩ්ඩක් මට කියන්න. මම පුළුවන් දෙයක් කරලා දෙන්න බලන්නම් 
. හැබැයි දැන් මම කරන්න අවසරය තියෙන්නේ නවසීලන්තයට විතරයි කියලා පොඩ්ඩක් මතක තියාගන්න
. අර ලෝකේ තියන රටවල් දෙසිය ගානටම යවන agency එකක් නම් නෙමෙයි 
.මේ සතියේ මගේ Trained agent certificate එක හම්බුනා