1. darshana007

    වාහනේ RPM එක වැඩි වෙන ප්‍රශ්නයක්

    ඒක තමයි බං අන්තිමට කරන්න වෙන්නේ :yes::yes::yes:. එත් මම හිතන්නේ Transmission වල ලොකු අවුලක් වෙන්න බෑ මචන්. මොකද ලෙඩේ එනකනුයි, ලෙඩේ ආවට පස්සේ නවත්තලා ආපහු යද්දියි ප්‍රශ්නයක් නෑ.
  2. darshana007

    වාහනේ RPM එක වැඩි වෙන ප්‍රශ්නයක්

    වාහනේ RPM එක වැඩි වෙන ප්‍රශ්නයක් මචංලා මගේ වාහනේ Nissan X Trail (2001) එක පොඩි අවුලක් තියනවා. ගමනක් යද්දී ටිකක් පිකප් කර කර ස්පීඩ් කරලා යද්දී ටිකකින් වාහනේ rpm එක සෑහෙන්න වැඩි වෙනවා. ඒක වෙන්නේ යන අතරමයි. RPM එක වැඩි වුනාට වාහනේ speed වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් 2000 වගේ තියන RPM එක ඊට පස්සේ 3000 ට...
  3. darshana007

    වෙනූශා ගේ පාසලේ ඇද ඇතිරිලි දැමූ

    කෙල්ලගේ අතේ වැරද්දක් තියෙන්න පුළුවන්. ඒ කෙල්ල ෆැෂන් කරා වෙන්නත් පුළුවන්. හැබැයි ෆැෂන් කීරීමේ වැරද්දක් දකින්න තරම් මම අන්ත්ගාමියෙක් නෙමෙයි. අනික මේ පින්තුරේ හොදට පේනවා මේ ගර්ල් එක අතක විතරයි නේල් ආර්ට්ස් දාලා තියෙන්නේ (ෆොටෝ එක ගන්න විතරක්ම වෙන්නත් පුළුවන්). අනික ෆැෂන් කීරීම නම් ඔය වයසට එන අහිංසක...
  4. darshana007

    machanla loku udawwak one..please help!!

    "mage Visa ekata decision ekak denna 14 months deela thiyenawa.eke eka condition ekak" මචං මට පොඩ්ඩක් කියන්න මොකද්ද ඔයා apply කරපු visa category එක ? ඔයා ඔය විදියේ course එකක් කරනවානම් ඔයාට අදාළ field එකේ වෙන්න ඕනෑනේ. ඉතින් ඔයා visa එකට පෙන්නපු field එක මොකද්ද ? වෙන conditions මොනවා හරි තියනවද ?
  5. darshana007

    Silver Fern Job Search Visa - New Zealand

    ඔය හැමදාම අපිට New Zealand වල Work Visa ගන්න බැරිද කියලා අහන අයටයි මම විස්තරය දෙන්නේ. ලංකාවේ ඉදන් Direct NZ Work Visa එකක් ගන්නවායි කියන්නේ පට්ටම අමාරු දෙයක්. මොකද මොන තරම් Job Site, Recruitment companies, Job Opportunities තිබ්බත් එකමන ප්‍රශ්නය තමයි ඒ බොහොමයක් තැනක අන්තිමට තියන condition...
  6. darshana007

    New Zealand Course fee 2014

    මචං Direct Work visa සම්බන්ධව කියන්න තියෙන්නේ ඕක කරන්න පුළුවන් සම්පුර්ණයෙන්ම ඔයාලගේම හැකියාව හා Contacts මත විතරයි (මම ඔය සම්බන්ධව මැදිහත්වීමෙන් ලොකු දෙයක් කරන්න බෑ). ඔයාලව හොදින් දන්නා කවුරුන් හරි NZ වල ඉදන් එහේ ඉන්න Employer කෙනෙක් හෝ ඊට සම්බන්ධ Lawyer (Immigration Lawyers who work on...
  7. darshana007

    New Zealand Course fee 2014

    Thanks මචං :cool::cool::cool::cool:
  8. darshana007

    යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

    Sponsor කියන්නේ, සල්ලි පෙන්වන එකද ?
  9. darshana007

    New Zealand Course fee 2014

    මෙන්න 2014 සදහා New Zealand වලට බලපාන course fee list එකක්. මෙන්න මේ ක්ෂේත්‍රවල Diploma හෝ සැලකිය යුතු මට්ටමේ Work experience (හෝ මේ දෙකම) අයට - IT / Computer Science Hospitality Management / Tourism Management Business Management Nursing / Healthcare sector මෙන්න මේ අයට පුළුවන් New...
  10. darshana007

    ළමයින්ව හදාගන්න එන්න ශ්‍රී ලංකාවට - The World's Strictest Parents

    ළමයින්ව හදාගන්න එන්න ශ්‍රී ලංකාවට - The World's Strictest Parents The World's Strictest Parents කියන්නේ එංගලන්තය (BBC), ඇමරිකාව ( CMT, part of MTV Networks), ඔස්ට්‍රේලියාව (Channel Seven) කියන රටවල පෙන්වන reality tv වැඩසටහනක්. මේ වැඩසටහනේ කියවෙන්නේ මේ රටවල ඉන්න නොසන්ඩාල, මැරැට්ට, යක්ස...
  11. darshana007

    "බල්ලන් බළලුන් පමණක් තනිවට සිටින......."

    "බල්ලන් බළලුන් පමණක් තනිවට සිටින......." රජෙක් වුණත් අසරණ වුණාම කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය වෙනවා. කොළඹ හතේ ඉපිද හැදී වැඩී අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ ඇය අද කාත් කවුරුත් නැතිව ඉතාම අසරණව සිටිනවා. මේ කතාව නිවුන මනසකින් නිවාඩු...
  12. darshana007

    PS3 Xbox 360 or Gaming PC ? උදව්වක් ඕනේ.

    Thanks මචං උදව්වට. 10++
  13. darshana007

    PS3 Xbox 360 or Gaming PC ? උදව්වක් ඕනේ.

    PS3 Xbox 360 or Gaming PC ? උදව්වක් ඕනේ. මචංලා පොඩි උදව්වක් බලාගෙනයි මේ ත්‍රෙඩ් එක දන්නේ. මට ඕනෙකමක් තියනවා PS3, Xbox360 or Gaming PC එකක් ගන්න. මට දැනගන්න ඕනේ මෙන්න මේ ටික. Gaming PC එකක් assemble කරන්න අඩුමගානේ රුපියල් ලක්ෂයක්වත් යන නිසා රුපියල් 30,000 - 40,000 අතර මුදලකට අලුත් PS3 or...
  14. darshana007

    UK යන්න ඕනෙද ඉගෙනගන්න?

    මචං මම දැනුත් මේ ත්‍රෙඩ් එක බැලුවා. මට පේන විදියට උඹ හොරකමක් නොකරත් වැඩේ අනාගෙනයි ඉන්නේ. මචං එළකිරි එක කියන්නේ ලංකාවේ ලොකුම public forum එක. මේකේ ඉන්නේ හෝඩියේ එවුන් නෙමෙයි. රට කාලා වතුර බිව්ව අයියලා. උඹ මේ ත්‍රෙඩ් එක දාන්න ඇත්තේ මේ ෆීල්ඩ් එකේ පොඩි චාන්ස් එකක් ගන්න බලාගෙන වෙන්න ඕනේ (මම මේ සේරම...
  15. darshana007

    UK යන්න ඕනෙද ඉගෙනගන්න?

    ඉතින් ඕක ඔයා තනියම කරන්නකෝ, මොකටද තවත් කෙනෙක්ගේ යටතේ කරන්නේ. තමන්ම කරානම් විශ්වාසයත් වැඩියි, ලාභයත් වැඩි, කිසිම risk එකකුත් නෑ.
  16. darshana007

    UK යන්න ඕනෙද ඉගෙනගන්න?

    මචං මම ත්‍රෙඩ් එක බැලුවා වැඩේ හොදයි. මම සුබ පතනවා. පුලුවන්නම් මම මේ කියන වෙනසකම් ටික කරන්න ඔයාට ගොඩාක් දුර යන්න පුළුවන් වෙයි. ළමයින්ගෙන් 1) Consultant fees 4) Legal fees and Visa aid කියලා මුදලක් ගන්න එපා. ඒක එච්චරම හරි නැහැ. අපිට ඒ රටේ colleges, universities වලින් commission එකක් ගෙවන්න...
  17. darshana007

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    අපොයි ඔය අර බූලගේ බෑනා නේද :rofl::rofl::rofl::rofl:

    No contents