මිනිසා සද ජයගත්බව අපි දන්නවා .හැබැයි එක ජයගනිමක්ද ? සමහරු ඇපලෝ මිෂන් එක පොළොවේ රුගත කර මිනිසුන් රැවටීමට යොදා ගත් උත්සාහයක් බව අදටත් තර්ක විතර්ක කරනවා .
ඇපලෝ මිෂන් එක හරි හෝ වැරදි වේවා අදටත් මට මතුවෙන එක ප්‍රශ්නයක් තියෙනවා . නාසා එක ඇත්තෙන්ම හදට ගියානම් ඇයි ඊට පස්සේ හදට යන එක නැවැත්තුවේ ...