මචන්ලා ලොකු උදව්වක් කරනවද ?
යාලුවනේ මම මෙවෙනකන් ටොර්රෙන්ට් බෑවේ ඕනෑම ටොර්රෙන්ට් සයිට් එකකින් yur.me කියන ෆ්රී upload site එකට upload කරලා ඉටපස්සේ එකෙන් idm මගින් pc එකට බාගන්න එක .
එත් දන් ටික දවසක ඉදලා yur.me කියන සයිට් එක වැඩ නැහැ .:sorry:
දන්න කෙනෙක් ඉන්නවනම් මේ වගේ වෙනත් සයිට් එකක් කියනවද...