පිස්සන් කොටුවේ පිස්සෙක් වහලෙට නැගල උපවාස කරනකොට පොලිසියෙන් ඇවිල්ල තුවක්කුවක් පෙන්නලා බැහැපිය බිමට, කියල ඇහුවම, පිස්සා ගානක් වත් ගත්තේ නැ ලු..
එතන හිටිය තව පිස්සෙක්, පොලිස් කාරයාගේ තුවක්කුව ඉල්ලගෙන aim කරලා, තෝ බිමට බහිනවද නැද්ද? ඇහුවම ගමන් පිස්සා බිමට බැස්ස
පොලිසියෙන් ඇහුවම ඇයි කලින් කිව්වම...