After effects plugins

FALL3N

Well-known member
  • Feb 9, 2008
    1,519
    1,265
    113
    Dark Side of Earth
    මම එවන්නම්.ගොඩක් versions තියනවා , එත් trial සීන් එකක් එනවා වගේ comments කියෙව්වම. හොද එකක් බලලා දාන්නම්.
    mama ekak nam hoyagatta machan. aluth version eka. mata ithin eka eka plugins ewa ahu wena nisa hoyaaganna kattiya ganna site ekak thiyenawada kiyala baluwe.. thawama podda podda purudu wenawa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    13,902
    37,797
    113
    එකමත් එක රටක
    mama ekak nam hoyagatta machan. aluth version eka. mata ithin eka eka plugins ewa ahu wena nisa hoyaaganna kattiya ganna site ekak thiyenawada kiyala baluwe.. thawama podda podda purudu wenawa

    එල. cgpeers වල ගොඩක් දුරට ඕන course , plagins තියනවා. මේක උන්ගේ torrent site එක. උන්ගේ blog එකේ නම්, ඔක්කොම නැති උනත් ගොඩක් ඒවා වල direct links දානවා. cgpersia
    මොනවහරි ඕන උනොත් කියපන්..
     
    • Like
    Reactions: FALL3N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    1,519
    1,265
    113
    Dark Side of Earth
    එල. cgpeers වල ගොඩක් දුරට ඕන course , plagins තියනවා. මේක උන්ගේ torrent site එක. උන්ගේ blog එකේ නම්, ඔක්කොම නැති උනත් ගොඩක් ඒවා වල direct links දානවා. cgpersia
    මොනවහරි ඕන උනොත් කියපන්..
    Ela macho thanks!