1. DakunePorak

    Bike help ekak..

    මචන් මන් මේ bike එක ගන්න කියලා හිතුවේ.... මේකේ ගාන කියාද? insurance,register වලට කියක් වගේ යයිද? කොහෙන්ද ගන්න පුළුවන්? කොළඹ අවට... සල්ලි දීපු ගමන් අරන් අවහකිද? ගන්න තැනින් ඔක්කොම දේවල් හදල දෙනවද documents එහෙම?:rolleyes::rolleyes:
  2. DakunePorak

    President at Cinnamon Lakeside.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (ඔක්. 7) පෙරවරුවේ ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තියවේදීන්ගේ සංගමයේ සමාරම්භක උළෙලට කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී සහභාගී විය.
  3. DakunePorak

    UPFA - A Brighter Future

    අධ්‍යාපනයේ නව මං විවර කරමින් දේශයේ දුවා දරුවන්ගේ හෙට දිනය උදෙසා මහින්ද චින්තනයෙන් පොරොන්දු වූ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය පෙළෙහි 121 වැන්නවිවෘත විය.
  4. DakunePorak

    ape president tharuna kale..

    kohomada hada?

    No contents