UPFA - A Brighter Future

DakunePorak

Member
Oct 8, 2014
13
3
0
අධ්‍යාපනයේ නව මං විවර කරමින් දේශයේ දුවා දරුවන්ගේ හෙට දිනය උදෙසා මහින්ද චින්තනයෙන් පොරොන්දු වූ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය පෙළෙහි 121 වැන්නවිවෘත විය.


10647062_10152217638341467_4137467101206782950_n.jpg


10616196_10152217638376467_9214512291956214610_n.jpg


10644869_10152217638316467_7813853914072420961_n.jpg
 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔහොම පලදායී වැඩ විතරක් කරනවානම් කොච්චර අපේ රට දියුණු වෙයිද?