මචන් මන් මේ bike එක ගන්න කියලා හිතුවේ....
මේකේ ගාන කියාද?
insurance,register වලට කියක් වගේ යයිද?
කොහෙන්ද ගන්න පුළුවන්? කොළඹ අවට...
සල්ලි දීපු ගමන් අරන් අවහකිද? ගන්න තැනින් ඔක්කොම දේවල් හදල දෙනවද documents එහෙම?

මේකේ ගාන කියාද?
insurance,register වලට කියක් වගේ යයිද?
කොහෙන්ද ගන්න පුළුවන්? කොළඹ අවට...
සල්ලි දීපු ගමන් අරන් අවහකිද? ගන්න තැනින් ඔක්කොම දේවල් හදල දෙනවද documents එහෙම?