President at Cinnamon Lakeside.

DakunePorak

Member
Oct 8, 2014
13
3
0
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (ඔක්. 7) පෙරවරුවේ ශ්‍රී ලංකා ඉංජිනේරු වෘත්තියවේදීන්ගේ සංගමයේ සමාරම්භක උළෙලට කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී සහභාගී විය.


10320520_10152288296626467_1560044975329946227_n.jpg


10624627_10152288296621467_1731810874065109505_n.jpg


10653686_10152288296631467_3548040650262959987_n.jpg
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඉතින් අපිට මොකද්ද කියන්න කියන්නේ මේකට ? :P
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,374
    756
    113
    Apparently USA
    පර්සි මහේන්ද්‍ර කොහේ ගියත් ඉතින් අපිට මොකෝ:P
    රට කාලා කාලා ආයෙත් රට කන්නනෙ 3වෙනි සැරේටත් ඉල්ලන්න හදන්නේ
    :P

    makinda+hitlor1.jpg
     
    Last edited: