https://coursehunter.net/source/frontendmasters ඔතන ඇති ගොඩක් courses, Kyle Simplson, Brian Hol, Lukas Ruebbelke, Mike North
කියන අයගෙ courses මං බලල තියෙනවා. ඒවා නං හොඳයි. අනිත් එක Typescript තමා දැන් ගොඩක් ප්‍රසිද්ධ. මං දන්න හැටියට නං MariaDB තමා වැඩිපුරම පාවිච්චි වෙන්නෙ. කොහොමත් PostgreSQL...