1. deepbug

    Original Java PDF help need

    https://www.foxebook.net/authors/herbert-schildt/
  2. deepbug

    web_development

    2019 CC - https://prodesigntools.com/adobe-cc-2019-direct-download-links.html 2018 CC - https://prodesigntools.com/adobe-cc-2018-direct-download-links.html 2019 crack එක නම් හොයාගන්න වෙනවා... 2018 crack එක නම් තියෙනවා ඒක 2019ට වැඩ කරයිද දන්නෙ නෑ... (crack)
  3. deepbug

    කොළඹ-ඇඹිලිපිටිය බස් කාලසටහන හොයාගන්නෙ කො

    කොළඹ-ඇඹිලිපිටිය බස් කාලසටහන හොයාගන්නෙ කො මචන්ලා මට හදිසි වැඩ වලට නිතරම ඇඹිලිපිටි යන්න වෙනවා. බොහෝ වෙලාවට මහරගම නුගේගොඩ අතරින් තමා බං නගින්නෙ.. ඒ නිසා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කොළඹ ඇඹිලිපිටි මගී බස් කාලසටහනක් තියෙන කෙනෙක් හරි හොයාගන්න විදිහක් හරි දන්න කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දියල්ලකො.
  4. deepbug

    Programming Languages

    නමට script කියලා තිබුනට js programming language එකක් බං. ඒ වගේම ලෝකෙ වැඩිපුරම පාවිච්චි කරන programming language එක. Stackoverflow survey 2019 ලංකාවෙත් ගොඩක් demand මං දන්න හැටියට...
  5. deepbug

    React ඉගෙන ගන්න කැමති අයට...

    https://coursehunters.net/course/kniga-fullstack-react-polnoe-rukovodstvo-po-reactjs-i-druzyam
  6. deepbug

    React ඉගෙන ගන්න කැමති අයට...

    මම න ඒ තරම් දන්නෙ නෑ බං. ඒත් fullstack ලගෙ තව පොතක් තියෙනවා react native වලට. https://coursehunters.net/course/kniga-fullstack-react-native-polnoe-rukovodstvo-po-react-native
  7. deepbug

    Web_development_A2Z

    මේකත් පොඩ්ඩක් බලපං. Syllabus එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මාත් මේක follow කරනවා. https://github.com/kamranahmedse/developer-roadmap
  8. deepbug

    React ඉගෙන ගන්න කැමති අයට...

    React ඉගෙන ගන්න කැමති අයට... බොහොම අමාරුවෙන් Fullstack.io ලගෙ React පොත හොයා ගත්තා. Exercise files එක්කම තියෙනවා full zip eka... https://openload.co/f/yCtaL_TvwJ0/fullstack_io-react.zip
  9. deepbug

    Web_development_A2Z

    https://coursehunters.net/ මෙකෙත් බලාං. categories page එකෙන් ඕනෙ කරන technology එක අනුව හොයාගන්න පුළුවන්.
  10. deepbug

    නිරවුල් ඉඩමක් කියන්නෙ මොකද්ද?

    නිරවුල් ඉඩමක් කියන්නෙ මොකද්ද? මේකයි මචන්ලා ප්‍රස්නෙ.. මට දැන ගන්න ඕනෙ "නිරවුල් ඉඩමක්" කියන්නෙ මොකද්ද කියලා? දැන් හිතහන්කො මගෙ නමට ඉඩමක පැහැදිලි ඔප්පුවකුයි, එකට වරිපනම් අංකෙකුයි තියෙනවා කියලා. එහෙම තියෙද්දි අනිත් පැත්තෙ උන් කියනවා ඕක නිරවුල් ඉඩමක් නෙමෙයි කියලා! එහෙම තර්ක කරන්න පදනමක් තියෙනවද...
  11. deepbug

    Java is not free anymore :(:(:(

    නෑ බං ඔය oracle commercial build එකටනෙ ඔය license එක අදාළ වෙන්නෙ. Open Source build එකක් තියෙනවා 11 වලටත්. ඔය notification එකේ යටින් තියෙන්නෙ... ඒක තාම GPL එක යටතෙ තියෙන්නෙ, අපි වගේ තනි පුද්ගලයින්ට නම් අවුලක් නෑ. Oracle JDK එක පාවිච්චි කරන company වලට කොහොම වෙයිද දන්නෑ...
  12. deepbug

    දඩ නැතුව උසාවි දැම්මම මොකද කරන්නෙ?

    ටෑන්ක්ස් බන්ස්... ඒ වැඩේ කොහොම හරි කතා කරලා දඩේකට ලිය ගත්තා...
  13. deepbug

    තවමත් තරුණ ටිං ටිං

    https://archive.org/details/01TintinInTheLandOfTheSoviets
  14. deepbug

    දඩ නැතුව උසාවි දැම්මම මොකද කරන්නෙ?

    දඩේ 10000, 15000ක් වෙයිද බං? :sorry: මං fb එකේ පෝස්ට් එකක දැක්කා "පොලිස් නිලධාරීන් ආදීන්ගේ විධාන හා සංඥා වලට අවනත වීම පැහැර හැරීම" කියන වරදට දඩය 2000 යි කියලා තියෙනවා. ඕක අනුවද judge දඩේ නියම කරන්නෙ.. නැත්නම් judge ට පුළුවන්ද ඊට වඩා වෙනස් දඩයක් නියම කරන්න?
  15. deepbug

    දඩ නැතුව උසාවි දැම්මම මොකද කරන්නෙ?

    දඩ නැතුව උසාවි දැම්මම මොකද කරන්නෙ? මචංලා මට පොඩි උදව්වක් ඕනෙ... මාව ඊයෙ රාජගිරිය කිට්ටුවදි පොලිසියෙන් ලියලා උසාවි දැම්මා. අණ නොතකා ධාවනය කියලා ලිව්වෙ. මං පොලිසිය්ටත් ගියා දඩයක් ලියාගන්න පුළුවන්ද බලන්න. දඩ නෑලු උසාවිලු කෙලින්ම. මීට කලින් උසාවි ගිහිල්ලත් නෑ, මට දැන ගන්න ඕනා උසාවියෙදි මොකද වෙන්නෙ...
  16. deepbug

    සතුට හා සන්තෝසය

    සතුට හා සන්තෝසය කස්ටිය මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. සතුට හා සන්තෝසය කියන්නෙ එකක්ද දෙකක්ද? දෙකක් නං ඒ දෙකේ වෙනස්කම් මොනවද? විහිලුවකට ගන්න එපා.
  17. deepbug

    Oracle - sql ආධුනිකත්ව මණ්ඩලේ

    මාත් ඔය කතාවත් එක්ක 60% ක් විතර එකඟ වෙනවා. ඒත් NoSQL, වගේ bigdata technologies සංකීර්ණ වැඩියි නේද පොඩි project එකකට පාවිච්චි කරන්න තරම්. මම දන්න තරමින් ඒවා පාවිච්චි වෙන්නෙ Facebook වගේ ලොකු databases handle කරන්න.
  18. deepbug

    Programming වැඩ්ඩො එන්නකෝ.

    JSON එක හුඟක් දුරට dictionary වලට සමාන නිසා, java වල HashMap වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. හැබැයි JSON වල වගේ වෙනස් Value Types පාවිච්චි කරන්න බෑ කෙලින්ම. https://docs.oracle.com/javase/8/docs/api/java/util/HashMap.html
  19. deepbug

    Html උදව්

    අවුල මොකද්ද කියලා මටනම් හිතාගන්න අමාරුයි. හැබැයි මම නම් ඔය වගේ වෙලාවට top, left අගයන් දෙන්නෙ % ගණන් වලින්. px විදිහට දෙනවට වැඩිය ඒක හොඳයි කියලා මට හිතෙනවා.

    No contents