VPN එකක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    බ්‍රව්සර් එකට විතරක් සෙට් වෙන්නෙ නැතුව සම්පූර්ණ PC එකටම වැඩ කරන VPN එකක් කියපල්ලකෝ... කොටින්ම මම තියල එකෙක් නැති වෙන්න වැඩේ තියෙන්න ඕනේ...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,259
    12,799
    113
    38
    බ්‍රව්සර් එකට විතරක් සෙට් වෙන්නෙ නැතුව සම්පූර්ණ PC එකටම වැඩ කරන VPN එකක් කියපල්ලකෝ... කොටින්ම මම තියල එකෙක් නැති වෙන්න වැඩේ තියෙන්න ඕනේ...

    VPS එකක් අරන් මේ විදියට හදා ගන්න. https://lktips.com/category/vps/vpn/openvpn/

    මගේ ඔය බ්ලොග් හොස්ට් කරලා තියෙන VPS එකෙන් මන් ඔය විදියට vpn එකක් හදා ගත්තා

    VPS ඕනම් අඩුවට දෙන්නම් මගේ ලග තියෙනවා
     
    • Like
    Reactions: VirajRK