TVS Wego ඉස්කූටරේ පදින,පැදපු නංගිලා මල්ලිලා
කවුද ඉන්නේ කිරියේ. .:rolleyes:
දැනට ලංකාවේ use කරන Indian Scooters වලින් මගේ හිත ගියේ TVS Wego එකට විතරයි. .ලක්ෂෙකට වගේ 2011,2012 අවුරුදුවල කරපුවා ගන්න එක අවුල්ද. .:baffled::rolleyes:
අළුතෙන්ම ගන්නවනම් ලක්ෂ දෙක පනිනවානෙ බං. . :angry::angry: