හොඳ full face හෙල්මෙට් එකක් ගන්න
කොහෙද තියෙන්නේ . .සධාරණ මිලකට. . :):yes:
කඩකාරයෝ කියන්නේ UP.Coලගේ full face හෙල්මෙට් දැන් හදන්නේ නෑලු SLS දෙන්නෙ නැති හින්දා(#කේ ආණ්ඩුව) :growl::growl:
ලගදි කව්ද හොද හයිය full face හෙල්මෙට් එකක් ගත්තේ. .
beon එකේ local එකක් එනවා beons කියලා ඒකනම් මෙලෝ රහක්...