IT Networking Related Jobs කරන අය කවුද කොල්ලනේ ඉන්නේ එළකිරියේ...:confused::confused:
අවුරුදු දෙකකට වගේ ගිහින් රස්සාවක් කරලා කීයක් හරි හම්බ කරන් එන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයිද ඩුබායි රටෙන්...:eek::eek:
දන්නේ නැත්නම් බම්පියක්වත් දාගෙන යමු කොල්ලනේ :dull: