මචන්ලා මම දැනට වැඩ කරන්නේ IT Assistant කෙනෙක් විදිහට...:eek:
Path එක IT Hardware and Networking :nerd:
මේ එකෙන් ඉස්සරහට යන්නනම් Certified වෙන්න ඕනා අනිවා නැත්නම් හොද Salary Level එකකට යන්න අමාරුයි Experience තිබුනත් :sorry::sorry::sorry:
ඒක හින්දා මම බැලුවේ මම යන පාර ටිකක් වෙනස් කරලා Web...