මචන්ලා මම දැනට වැඩ කරන්නේ IT Assistant කෙනෙක් විදිහට...
Path එක IT Hardware and Networking
මේ එකෙන් ඉස්සරහට යන්නනම් Certified වෙන්න ඕනා අනිවා නැත්නම් හොද Salary Level එකකට යන්න අමාරුයි Experience තිබුනත්

ඒක හින්දා මම බැලුවේ මම යන පාර ටිකක් වෙනස් කරලා Web developing පැත්තට මාරු වෙන්න
මේකේ ඉන්නවනේ මේ පාරවල් දෙකේම ඉස්සරහට යන අය..උබලගේ අදහස මොකක්ද මේ ගැන ...
Ps: මගේ වයස 26යි