රට ඉන්න ශ්‍රම බලකායේ අයව ගෙන්න ගන්න බැ කියලා වි.සේ.නි.කා එකෙන් කියලා තියනවා ආටිකල් එක් දාලා. උන් කියනවා ඉන්න රටේම ඉන්න කියලා.
ලමයින්ව ගෙන්වන්න පුලුවන්, රටේ ප්‍රධාන ආදායම් මාර්ගය ගෙන්වන්න බැ. කොච්චර පහත් ද මේක. විදේශ සේවකයෝ කියනනනේ ලංකාවේ වහල්ලු සේවය වගේ. බැනුම් අහගෙන ඩොලර් හොයලා එවන්න හොදයි...