ඔව් බදිද්දි ගැනිගේ ගෙදරින් දැවැද්දක් දෙනවානම් දැවැද්ද ගන්න ඕනා. පිරිමි කමට ලැජ්ජාවක් වත් පොන්නයෙක්වත් වේනනේ නැ දැවැද්ද ගත්තා කියලා. නමුත් පොන්නයෙක් වෙන්නේ පාසික්කාඩුවෙක් වගේ දැවැද්ද බලාගෙනම කසාද බැන්දොත්. එහෙම කුපාඩියෙක් වෙන්න එපා
දැවැද්ද පිටුපස ලොකු සංස්කෘතික චාරිත්‍රයක් තියනවා. සල්ලි...