මේක මම වැඩ වලට විතරක් ගත්ත එකක්.
කරුමෙට රිකවරි ඊමේල් දිලා තිබ්බේ නැ. නමුත් පෝන් නම්බරේ දුන්නා. පෝන් නම්බරේ අවුරුදු 15කටත් වඩා බිස්නස් වලට පාවිච්චි කරන එකම නම්බරේ.
මම දැන් ලොග් වෙන්න හරියටම මේල් ඇඩ්රස් එක ගැහුවා. නමුත් පාස්වඩ් එක මතක නැ. ඉතින් මම ෆොගොට් පාස් ගිහින් දන්න මතකද එක ගහලා පෝන් එක...