1. Tharushi88

    පියාපත් ලද්දෙමි.....

    පියාපත් ලද්දෙමි.....
  2. Tharushi88

    හිතුවක්කාර වැස්ස.......

    හිතුවක්කාර වැස්ස.......
  3. Tharushi88

    සිනහව......

  4. Tharushi88

    නූතන සැදැහැවතුන්....

    නූතන සැදැහැවතුන්....
  5. Tharushi88

    ප්‍රේමය.......

  6. Tharushi88

    දෙන්න මගේ හිත........

    දෙන්න මගේ හිත........
  7. Tharushi88

    සයුරු රළ........

  8. Tharushi88

    නුඹ..........

  9. Tharushi88

    සද මට හිමි නැහැ........

    සද මට හිමි නැහැ........
  10. Tharushi88

    ආදරය යනු......

    මේ වැඩේට මට උදව් කරපු mdee ට හුගක් ස්තූතියි.
  11. Tharushi88

    පිබිදෙමු අලුතින්

    පිබිදෙමු අලුතින් විවර කරන්න කවුළු පියන්.. දකින්න සොදුරු උදෑසන ඉඩ දෙන්න හිරු කිරණට මෘදු ලෙස කිති කවන්න ඔබේ වත... අමතක කරන්න ඔබගේ අමිහිරි මතකයන් පසුගිය ගන්න අලුතින් හුස්මක් මේ සුබ නව වසරේ පිබිදෙන්නට... සියලු දෙනාටම සුබ නව වසරක් වේවා.
  12. Tharushi88

    කාලය

    ළං වූවන් වෙන් කරන වෙන් වූවන් ළං කරන නොදැනීම ගතවන මට නම් අරුමයකි මේ කාලය.........
  13. Tharushi88

    අමාවකයි රෑ අහස

    අමාවකයි රෑ අහස මම තාමත් බලාන ඉන්නවා රෑ අහසේ පුංචිම පුංචි තරු කැකුලක් වෙලා මගේ සද කුමරු එනතුරු නමුත් තාම එයා ආවෙ නෑ......... මීට කලින් මම කවදාකවත් තනිවෙලා ඉදලා නෑ සද කුමාරයා හිටියේ මගේ ළගින්මයි එයා ළගට වෙලා මමත් හිටියෙ හරිම ආඩම්බරෙන් එදා මම හිතුවෙ මම තමයි අහසෙ ඉන්න වාසනාවන්තම තරු කැකුළි කියලා...
  14. Tharushi88

    Need a help

    mata meke use karana sinhala software eka hari font ekahari mokadda kiyala kiyanna puluwanda?

    No contents