දෙන්න මගේ හිත........

දෙන්න මගේ හිත........

2vmhidg.jpg
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
හ්ම්ම්......ඒත් ඒ පෙර තිබුන හිත අපිට ආයෙමත් ලැබෙයිද?.......නෑ කවදාවත් නෑ........

දුක හිතෙන ඉල්ලීමක්.........

ලස්සනයි,තවත් ලියන්න ඔබට ජය සොයුරිය........
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    harima lassanai sis....:)
    Digatama liyanna....
    hmmm...ow...hamuwanna pera thibuna dewal apahu denne nehene...
    Hamuwenakota thibunu adaraya,senehasa,bendima eka serema wenas wenne kohomada neda..?
    hmm...ekama widiyata hithana aya hari adui...
    araganna witharai samaharawelawata danne ea aya....

    honda nirmana digatama karaqgena yanna...obata jaya..:D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම් විරහ වේදනාව දුකක් ඒත් කාලයට ඉඩ දෙන්න ඔබටත් නොදැනීම ඒ තුවාල සුවපත් වේවි සිස්

    ලස්සන නිර්මාණයක් :)
     
    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    ආදරය කියනනේ හරිම වෙදනාවක් නේද
    නිර්මාණය නම් ලස්සනට ලියලා තියනවා.. ඔබට ජය!!
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තිබුන සිත ආපහු ඉල්ලනවාට වඩා හොඳයි අමාරුවෙන් හරි අලුතින් සිතක් උපද්දවගන්න එක..

    විරහව විසින් වරෙක වේදනාවෙන් වුනත් අපේ ජීවිතවලට තිබුනට වඩා බලාපොරොත්තු එක් කරනවා අපිටත් නොදැනිම..

    සුන්දර නිර්මානයක්..

    ඔබට ජය නංගියා
     
    හ්ම්ම්......ඒත් ඒ පෙර තිබුන හිත අපිට ආයෙමත් ලැබෙයිද?.......නෑ කවදාවත් නෑ........

    දුක හිතෙන ඉල්ලීමක්.........

    ලස්සනයි,තවත් ලියන්න ඔබට ජය සොයුරිය........

    harima lassanai sis....:)
    Digatama liyanna....
    hmmm...ow...hamuwanna pera thibuna dewal apahu denne nehene...
    Hamuwenakota thibunu adaraya,senehasa,bendima eka serema wenas wenne kohomada neda..?
    hmm...ekama widiyata hithana aya hari adui...
    araganna witharai samaharawelawata danne ea aya....

    honda nirmana digatama karaqgena yanna...obata jaya..:D

    EΜΙFΞXΛ;7338800 said:
    nice poem :D
    rep+
    mama nam dan hithanne adare nathi una kiyala eka kandulu binduwak wath halanna ona na kiyala :)

    Lassana nirmaanayak
    :):)

    Lassnai..digatama iliyanna apita kiyawanna.

    ස්තූතියි අදහස් වලට.
     
    හ්ම්ම් විරහ වේදනාව දුකක් ඒත් කාලයට ඉඩ දෙන්න ඔබටත් නොදැනීම ඒ තුවාල සුවපත් වේවි සිස්

    ලස්සන නිර්මාණයක් :)

    ආදරය කියනනේ හරිම වෙදනාවක් නේද
    නිර්මාණය නම් ලස්සනට ලියලා තියනවා.. ඔබට ජය!!

    විරහව ගැන ලියවෙන නිර්මාණ කොච්චර ලස්සනද...
    මේකත් ඒ වගේ හරිම ලස්සනයි....

    thanks
     
    තිබුන සිත ආපහු ඉල්ලනවාට වඩා හොඳයි අමාරුවෙන් හරි අලුතින් සිතක් උපද්දවගන්න එක..

    විරහව විසින් වරෙක වේදනාවෙන් වුනත් අපේ ජීවිතවලට තිබුනට වඩා බලාපොරොත්තු එක් කරනවා අපිටත් නොදැනිම..

    සුන්දර නිර්මානයක්..

    ඔබට ජය නංගියා

    බොහොම ස්තූතියි අදහස් දැක්වීමට.