නුඹ..........

2gubkae.jpg
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ආදරය වෙලාවකට සුන්දරයි!වෙලාවකට ජීවිතය ම එපා කරවන්න තරම් කටුකයි!
    යාලුවා ගෙන වෙනදා වගේ ම තවත් ලස්සන නිර්මානයක්!:)
    එත් මේම මගෙ පොඩි අදහසක් විතරයි!
    අන්තිම පේලිය නුබ කියා නෑවත්තුවනම් තවත් හොදයි කියා මට සිතුනා
    !
     
    ආදරය වෙලාවකට සුන්දරයි!වෙලාවකට ජීවිතය ම එපා කරවන්න තරම් කටුකයි!
    යාලුවා ගෙන වෙනදා වගේ ම තවත් ලස්සන නිර්මානයක්!:)
    එත් මේම මගෙ පොඩි අදහසක් විතරයි!
    අන්තිම පේලිය නුබ කියා නෑවත්තුවනම් තවත් හොදයි කියා මට සිතුනා!

    ම්.....මටත් එහෙම හිතෙනවා දැන්නම්....ස්තූතියි අදහසට.
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    හැම කවියෙකුටම මුදුන් මුලක් ඇත
    බොහෝ දුරට එය ප්‍රේමය විය හැක....

    අගෙයි ඔබෙ කව...!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    At the touch of love everyone becomes a poet :yes:

    ලස්සනයි මේ නිර්මාණයේ එකට මම ගොඩක් කැමතියි සම්පූර්ණ නිර්මාණයම හරිම ලස්සනයි :D
     
    ආදරය ලැබෙන කොට වඩා ඒක නැතිවෙන කොට කවි සිතිවිලි උපදිනවා වැඩියි...
    ලස්සන නිර්මාණයක්..


    අහිංසක් නිර්මාණයක්... සරලයි.. ලස්සණයි​
    බොහොම ස්තූතියි.