ඔතන කතාව ස්ටොක් බ්‍රෝකර් සින් එකට වඩා වෙනස් මචං. මෙතන මේ ඩිල් එක කරපු එකා පට්ට කන්ටක්ට් තියන එකෙක් අවුරුදු කීපයක් පෙටා වල බිස්නස් කරලා. ඌට පරිප්පු ඔත තරම් ගෙන්න වත්කමක් නෑ. ඇත්තටම මචං ඌ කලේ අපි ගෙනාපු පරිප්පු මුදලාලි කෙනෙක්ට තල්ලු කරලා ගේම ක්ලෝස් කරන්න හදපු එක. වැදගත් වෙන්නේ උගේ තින්කින් පටන් එක...