1. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    සාමාන්‍යයෙන් සිල්ලර කඩේක එකවර මිලදීගන්න පරිප්පු ප්‍රමාණය කොච්චරද? (ආසන්න වශයෙන් කියන්න) තොග වෙළඳුන් හා සිල්ලර වෙළඳුන් කියලා දෙකොටසක් ඉන්නේ ඇයි? මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න මම ඊට පස්සේ ඉතුරුටික විස්තර කරන්නම්. ඔයා ඔය පරිප්පු ටික ගැන හිතළු කියකිය තර්ක කරන වෙලාවේ මුස්ලිම් මිනිහෙක් ඒ ටිකෙන්...
  2. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    අන්න වරද්දගත්ත තැන. සතපහක්වත් වියදම් නැතුව කෝල් තුනහතරක් එහෙට මෙහෙට දාලා ලක්ෂ දෙකක් අතට ගන්න පුලුවන්නම් කොහොමද ඒක වැඩක් නැති වැඩක් වෙන්නේ?
  3. නැකැත් රාල

    help

    Courier එකට ලොකු ගානක් යන්නේ නෑ. බර අනුව ගාන තීරණය වෙන්නේ.
  4. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    අම්මෝ දැක්ක කල්.. තැන්ක්යූ පැරිසෝ.
  5. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    මචං මේවගේ දෙයක් නම් මෙහෙම විස්තර කරන්න අමාරුයි මට කෝල් එකක් දියන් මල්ලි. දන්න දෙයක් අනිවා කියලා දෙන්නම්.
  6. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    ලෝකේ දියුණු වෙන්නේ ගොඩක් දක්ෂ මිනිස්සු නෙමෙයි බන්. ටිකක් දක්ෂ ගොඩක් කැපවීම තියෙන මිනිස්සු.
  7. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    මේක යෙලෝ පිස් කියන එක. සාමාන්‍යයෙන් 160 - 180 වගේ යන්නේ රිටෙල්
  8. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    කන්ටේනර් එකකට සාමාන්‍යයෙන් ටොන් 25 (25000kg)අල්ලන්නේ. කොහෙටද ට්‍රාන්ස්පෝර්ට් ඕනේ?
  9. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    ඒක අපි දරනවා මචං. :)
  10. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    පැකට් එක එන්නෙත් 25kg බන්.
  11. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    ඉතින් අරගෙන කොරහන්කෝ. අපිත් කැමති සිංහල එකෙක්ට දෙන්න. මුල ඉඳලම කරන්න හැදුවේත් එක තමා.. යකෝ කිලෝ එකෙන් රුපියලක් තියාගත්තත් ලක්ෂය දෙකක් ලාබෙ. කරනවානම් තව කොච්චර තියනවද බන්. මම මගේ කොට්ටාවේ බ්‍රාන්ච් එකට කමිෂන් බේස් සේල්ස් කරන්න පුළුවන් කෙනෙක්ව හොයනවා. අපේ උන් හොයන්නේ බේසික් සැලරි. උන් කැමතියි...
  12. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    ඔව් දෙන්නම්. කොච්චර ඕනෙද මචං? මට කෝල් එකක් දියන් මම සාම්පල් එකක් එවන්නම්. 0755004166 මගේ නම්බරේ.
  13. නැකැත් රාල

    අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි threads?

    දැන් ඔය වලිය නවත්තහල්ල. නැත්තන් මම ඔක්කොමල්ලම බෑන් කරලා දානවා...:baffled::baffled:
  14. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    ස්තුතියි එල තැපෑලෙන් එවන්නම්.
  15. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    ඩිරෙක්ට් මාව කන්ටක්ට් කරන්නත් පුළුවන් නැත්තන් ග්‍රන්ථ.lk එකෙන් ගන්නත් පුළුවන්.
  16. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    අපේ උන් දවසින් ගොඩයන්න හිතන්නේ. එකයි අවුල.
  17. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    අපේ උන් ඉගෙනගන්න ඕනෙත් ඕකම තමයි.
  18. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    තාම නෑ. කොහොමවෙතත් තව කන්ටෙනර්ස් දෙකක් මග එනවා. ඕනෙනම් කියන්න.
  19. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    රිටෙල් නම් කරන්නේ නෑ.. බන් අඩුම කිලෝ 500ක් වත් ගන්නවානම් තොග ගානට දෙන්නම්.

    No contents