ඇයි මොකක්ද විමල් කරපු අවස්තාවාදී වැඩේ? විමලා අවස්තාවාදී නන් ඌ දැන් පනින්න එපෑ යහපාලන ආන්ඩුවට?
MR politics walin retire wenava kiwwoth Oya Wimal Gammanpila monawa karaida?

Yahapalaneta pannoth yana ena man nathiwa yanava.
ඇයි මොකක්ද විමල් කරපු අවස්තාවාදී වැඩේ? විමලා අවස්තාවාදී නන් ඌ දැන් පනින්න එපෑ යහපාලන ආන්ඩුවට?

MR politics walin retire wenava kiwwoth Oya Wimal Gammanpila monawa karaida?
Yahapalaneta pannoth yana ena man nathiwa yanava.
හෑ එතකොට යහපාලනයට පැනපු උන්ට යන එන මන් තියෙනවාද? යන්ඩ ලොක්ක යන්න... උඹ හිතන් ඉන්නෙ විමල්ලාට මහින්ද නැතුව දේශපාලනයක් නෑ කියලද? ලොල්ම තමා.... උඹ හිතන් ඉන්නෙ මිනිස්සු මහින්ද නිසා විමල්ලාට කතිරෙ ගහනවා කියලද?



ලංකාවේ උන්ගේ iq එක තියෙන්නේ ඇෆ්රිකාවේ මට්ටමට, ඉතින් iq එක වැඩි දිවුණු උනොත් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා සමාජේක රටක, එහෙම iq එක හොද වෙන්න නම් dna වැඩි දිවුණු වෙන්න ඕන, එක වෙන දෙයක් නෙමේ ඉතින් ලංකාව කියන රට හැදෙන රටක් නෙමේ මේ සම්මත්ජාතියට, ඔය iq එක අඩු වෙලා බුද්දි මට්ටම අඩු නිසා තමි ලංකාවේ උන් තාම ඇෆ්රිකාවේ වගේ dating party දාල තමන්ගේ එකාටම අංචි අදින්නේ ඉරිසියා අමු කුහක ආත්මාර්ථකාමී පට්ට සක්කිලි ජාතියක් වෙලා තියෙන්නේ දුකයි නමුත් ඇත්ත එකයි එහෙවු උන්ට බුද්දාගම වැඩක් න අපරාදේ බුදුදහම යන්න තිබ්බේ ජපානේ එරෝපේ වගේ රටවලට
World ranking of countries by their average
Rank Country IQ
28 Guatemala 79
28 Sri Lanka 79
28 Zambia 79
29 Democratic Republic of the Congo 78
179 more rows
https://www.google.lk/?gfe_rd=cr&ei=ZwXTV8_jNZbougSFp4HIBg#q=iq+rank+in+sri+lanka
එකක් වත් නෙවෙයි බන් , බත් පැකට් එකට , අරක්කු භාගෙට , ආණ්ඩුවේ රස්සාව වෙනුවෙන් ඕවට බෙදිලා මරාගන්න රටේ ජනතාවම තමයි රට විනාස කරේ.

Paksha walata wada mama kamathi Janadhipathi periods gana katha karanna...
JR (B-)
Premadasa (B+)
DB Wije (C-)
Chandrika ( C+)
MR (A-)
MY3 ( C+ )
MR ta A+ hambenawa Pawule evunta gasa kanna chance ekak nodee hitiya nam. ehenam thamath janapathi.
Sinhalayanta vadiyenma damage kare saha karanne UNP...


මම නම් JR ව තියන්නේ මහින්දට සමානව, සැහෙන අනාගත දැක්මක් තිබ්බ නායකයෙක්. ඔහු සිවිල් යුද්ද දෙකකට මදි නොවුන නම් අපි ගොඩ යන්න සැහෙන චාන්ස් එකක් තිබ්බ. අනිත් ඒක මම හිතන්නේ නෑ අපිට A grade පාලකයෙක් හිටිය හෝ නුදුරු අනාගතේ ඉදියි කියලා. ප්රජාතන්ත්රවාදී රටවල් වලට ලැබෙන්නේ ජනතාවට ගැලපෙන පාලකයෝ
JR B+
Premadasa B
DB Not Eligible
Chandrika C-
MR B+
MY3 B- (කට්ටිය කෑගහලා පෙන්නන හදන තරම් නරක මිනිහෙක් නෙවෙයි)

නියමයි මචන් උඹලා වගේ උන් තමයි ඕන ලංකාවට ලෝකේ කොහෙවත් නැති විවුර්ත ආර්ථිකයක් හදුන්වලා දීපු නියපොත්තෙන් කපන්න තිබ්බ ප්‍රශනයක් පොරවෙන් කපන්න ගත්ත jr වගේ එකෙක්ව උඩින් තියන එක ගැන![]()
මම නම් JR ව තියන්නේ මහින්දට සමානව, සැහෙන අනාගත දැක්මක් තිබ්බ නායකයෙක්. ඔහු සිවිල් යුද්ද දෙකකට මදි නොවුන නම් අපි ගොඩ යන්න සැහෙන චාන්ස් එකක් තිබ්බ. අනිත් ඒක මම හිතන්නේ නෑ අපිට A grade පාලකයෙක් හිටිය හෝ නුදුරු අනාගතේ ඉදියි කියලා. ප්රජාතන්ත්රවාදී රටවල් වලට ලැබෙන්නේ ජනතාවට ගැලපෙන පාලකයෝ
JR B+
Premadasa B
DB Not Eligible
Chandrika C-
MR B+
MY3 B- (කට්ටිය කෑගහලා පෙන්නන හදන තරම් නරක මිනිහෙක් නෙවෙයි)
අපේ ජනගහණයත් එක්ක ලංකාව ස්වයංපෝෂිත කරලා ගොඩ යන්න බෑ, අපේ මානව සම්පතත් සාපේක්ෂව හොද නිසා සේවා සහ කාර්මික ආර්ථිකයක් තමයි හරි යන්නේ.
I somewhat agree with your opinion About JR and MR and there is no A grade leaders for SL But how come CB gets a C- When MY3 gets a B- could you please explain!

කිරි පුතා;20665458 said:ජ.වි.පෙ.
එ.ජා.ප.
ශ්‍රී.ල.නි.ප.
ජ.වි.පෙ. - 88-89 සාහසික සංහාරය නිසා විනාශවූ රාජ්‍ය දේපල පුද්ගලයන් සංඛ්‍යාව වගේම, ඔවුන් විසින් රටට කිසියම්හෝ සංවර්ධන වැඩපිලිවෙලක් හෝ.. නොකිරීම කොටිම්ම කිව්වොත් විනාශය පමනයි රට ගොඩනැන්වීමක් නැත මැතකාලයේදීනම් වමට සිග්නල් දමා දකුනට ගමන් කරයි
එ.ජා.ප. - 88-89 සාහසික සංහාරය නිසා විනාශවූ පුද්ගලයන් සංඛ්‍යාව වගේම, ඔවුන් විසින් රටට විශාල සංවර්ධන ව්‍යාපෘති ඇතිකිරීම
ශ්‍රී.ල.නි.ප. - පුද්ගලික පලි ගැනීම් නිස සාමූහික වශයෙන් නොව පුද්ගල වශයෙන් සිදු වූ සංහාර සහ යුද්ධය නිම කිරීම මෙන්ම රටට අලුත් සංවර්ධන ව්‍යාපෘති ගෙන ඒම


Miniha hadapu wyawasthawe thamayi api thawama patalila inne.මම නම් JR ව තියන්නේ මහින්දට සමානව, සැහෙන අනාගත දැක්මක් තිබ්බ නායකයෙක්.
