1. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    cut කරන්න ඇහැකිද?
  2. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    https://www.youtube.com/watch?v=w7b19bSqMOA මෙන්න මේ track එකෙයි Ammawarune Violin Solo, Nidhanaya Theme Music මේ දෙකෙයි ඔය මුලින් කතා කරන ඒව ටික අයින් කරගන්න ඕනි. :sorry:
  3. Rashmi_Anuththara

    මගේ කෙල්ලට

    කසාද බදින්න. වෙන මොනව කරන්නද. :yes:
  4. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    බැලුවා. ඒවට සල්ලි ඕනනේ. සල්ලි දීල අරන් වැඩක් නැහැ. පොඩි වැඩකට ඕන. track තුන හතරක කොටස් ටිකක් අයින් කරගන්න.
  5. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    :lol: සිංදුවක කොටසක් වෙන් කරගන්න software එකක් කියන්නකො. crack තියෙන ඒව එපා. free මොකක් හරි. :yes:
  6. Rashmi_Anuththara

    අඩෝ කොහොමද Defender එක

    ඔව වැඩ කරන්නෙ කොහොමද? චාර්ජ් කරන්නද තියෙන්නෙ? වාහනත් ඇදගෙන යන්න පුලුවනි ඒවයෙන්. :shocked: fUqqWoAWSkI S2-OFGSESoI
  7. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අපෝ නැහැ ලංකාවෙ.
  8. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    නැහැ හුගක් වෙලා.
  9. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    නෑ ඔයත් ඒ වගේනේ ඉතිං. අමුතු ආසාවල් තියෙන්නෙ. ඒ උනාට දෙන්නට තියෙන්නෙ වෙනස් ආශාවන්.

    No contents