ගොඩක් ක්‍රම වලට හදන්න පුලුවන්. රොටී, පිට්ටු, පෑන් කේක් වගේ හුගක් දේවල් හදනවා ඒවයෙන්. ලේසියෙන් හදන්න පුලුවන් ඔයාට ඕට්ස් වලට උණු කිරි දාලා කලවම් කරලා. සීනි දාලා. ඕන නම් පළතුරු කෑලි කපලා දාන්න. එතකොට තවත් රසයි. :yes: අපේ ගෙදර කැඳත් හදනවා ඒක නම් මං හදන විදිය දන්නෙ නැහැ. :no: