1. Rashmi_Anuththara

    Luciano Rosso

    ඒකට හිනා යන නිසා දැම්මෙ. :yes:
  2. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඔයාට කවදාවත් ආදරේ කරන්න ලැබෙන්නැහැ. මොකද ඔයාට තියෙන්නෙ විකෘත්ති ආශාවන්. :yes: ඔයා ගෑනු ළමයෙක්ට ලං උනත් ඒ ආදරේට නෙමේ. ඔයාගෙ හිතේ තියෙන යම් යම් විකෘති ආශාවන් ඉෂ්ඨ කරගන්න.
  3. Rashmi_Anuththara

    Restoring old photos

    එහෙම අයත් ඉන්නවා. වැඩි ප්‍රමාණයක් ඉන්නෙ ඒ වගේ අය තමා. කෙනෙකුට උදව්වක් කරන්නෙ මතු ලාබ ප්‍රයෝජනයක් උදෙසා. එයා උදව් කලා එතනින් එහාට ඒ ගැන කතා කලේවත් නැහැ.
  4. Rashmi_Anuththara

    Restoring old photos

    අනුන්ට පද හදන්නෙපා. එයා විතරයි උදව් කලේ. ඔයාලා හැමෝම විහිලු කරකර ඉද්දි. එයා මගෙන් ඇහුවෙ නෑ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා. මොකද උදව් කරන්න ගෑනු පිරිමි භේදයක් අවශ්‍ය නැහැ. උදව් කරන කෙනා කරනවා. ඒ වගේ මිනිස්සුන්ට උදව්වක්වත් කරන්න හිතෙන්නෙ නැත්තෙ ඔයාලා වගේ ගෑනුත් නොවන පිරිමිත් නොවන කොටසක් සමාජයෙ...
  5. Rashmi_Anuththara

    Restoring old photos

    Rottencoltට කියන්න. :yes:
  6. Rashmi_Anuththara

    ''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???

    දාන thread කියවද්දි තේරෙනවා ඒක.
  7. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    සුභ රාත්‍රියක්.
  8. Rashmi_Anuththara

    ''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???

    මට ඇති සල්ලියක් නැහැ. kelloggs 1kg පැකට් එකක් අටසිය ගානක් වෙන්නෙ. 500g, 200g ඒවත් තියේ. ඔයා විතරක් කනවා නම් හුග කාලයක් කන්න පුලුවනි 1kg එකක් අරන්. නැත්තං අඩුවටත් තියෙනවා. සමහර food city වල කිරලා දෙන ඒවත් තියෙනවා. 200g වගෙ එකක් අරන් කාලා බලන්න. කාලා නැතිනම්. :yes:
  9. Rashmi_Anuththara

    Luciano Rosso

    PIcVNwwhH7c vZMMC_qUqaU :lol:
  10. Rashmi_Anuththara

    ''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???

    බොහොම ස්තුතියි. හැමදාම වගේ කනවා. විස්තරයක් දැනන් හිටියෙ නැහැ.
  11. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඇයි ඔයාගෙ ඒවට ඔයාම රිප්ලයි දාගන්නෙ.
  12. Rashmi_Anuththara

    සිරෝසිස්

    අක්මාවට හානි සිදුවීමේ අවසන් ප‍්‍රථිපලයක් ලෙස සිරෝසිස් තතත්වයක් ඇතිවේ. මෙහිදී අක්මාව විශාල වීම මෙන්ම කුඩාවීමක්ද විය හැක. එහි වු පටක විනාශ වී ඉතා කුඩා ප‍්‍රමාණයේ හෝ විශාල ප‍්‍රමාණයේ ගෙඩි ඇතිවීම සිදුවේ. අක්මාවේ ක‍්‍රියාකාරී පටක විනාශ වීම නිසා අක්මාව මගින් කරනු ලබන කාර්යයන් අඩාලවේ...

    No contents