2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඉරානය , පකිස්තානය සහ මැදපෙරදිග රටවල් කිහිපයක් ගූගල් , යූනලය තහනම් කරල ඇ.. පාර්ථනා කරමු ලංකාවෙ එහෙම නොකරාවි කියල..:eek:

    උඹ ඉස්සල්ලා කරපං පස්සෙ අපි කොරන්නං
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම දුන්නේ නෑ...... මේකාගේ ඇස්පෙන්නේ නෑ.....
    5.gif
    5.gif

    බොම්බේ ලුකින් කල්කටාද කොහෙද මේකාට......
    5.gif
    5.gif
    5.gif
    :lol::lol::lol:
    එල එල පව් අරූ:lol::lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉස්මයි ඉස්ටයිල් උබේ කටහඩ එදාට වඩා වෙනස් නේ බන්?:shocked:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබට කියන්න ආර් සී සී සී කොල්ලා මගේ ෆේක් එක උනාට මම ඕකට බයයි , මාව කොයි වෙලාවේ බෑන් කරයිද දන්නැහැ නේ:rofl::rofl:
    :frown::frown::frown:
    tho mage nama vidda ayith rccc neme yako rcccc:cool::cool::cool:
    ubawa banma weya reported:cool::cool::cool:

    රට්ටු කියන බොරු බන් ඔය! මම ඊයේ බන් සෙට් උනේ.. ඊයේ තමා රේඩියෝ එකක් තියෙනවා කියලා දන්නෙත් :P
    ela ela:cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...

    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි ජීවීතේ..//
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..//
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ.

    මේ සිහින ගමනේ අප හා තනිවී
    යා යුතු මග මෙලොවේ
    මේ පාළු කතරේ ඔබ මා තනි වී
    යා යුතු මග මෙලොවේ
    අහාගන්න මිතුරේ
    ලෝකය කරලිය වෙනවා
    මේ ලෝක රඟ මණ්ඩලේ..

    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..

    නොනිමන්න මිතුරේ පහනේ චායා
    කිසිදා මේ අත්භවේ
    සුදිලේවි ඔබගේ නාමේ සැමදා
    හිරුසේ ආකාසයේ
    ජය ගන්න මතුදා
    පැරදුම පැරදිය යුතුවේ
    මේ ලෝක රඟමණ්ඩලේ..

    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..

    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...

    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි ජීවීතේ..//
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..//
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ.

    මේ සිහින ගමනේ අප හා තනිවී
    යා යුතු මග මෙලොවේ
    මේ පාළු කතරේ ඔබ මා තනි වී
    යා යුතු මග මෙලොවේ
    අහාගන්න මිතුරේ
    ලෝකය කරලිය වෙනවා
    මේ ලෝක රඟ මණ්ඩලේ..

    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..

    නොනිමන්න මිතුරේ පහනේ චායා
    කිසිදා මේ අත්භවේ
    සුදිලේවි ඔබගේ නාමේ සැමදා
    හිරුසේ ආකාසයේ
    ජය ගන්න මතුදා
    පැරදුම පැරදිය යුතුවේ
    මේ ලෝක රඟමණ්ඩලේ..

    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..

    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    උඹනම් පට්ටම පට්ට බන් සිරාවටම.. +8 රෙප්..
    11.gif
    11.gif
     
    • Like
    Reactions: amila256