1. J

    අලුත් ටැක්ස් වාසිය?

    අලුත් ටැක්ස් වාසිය? මචංලා අලුත් ටැක්ස් වාසියත් එක්ක වාහන මාර්කට් එක කොහොමද? වාහන අඩු වෙයිද? කවදා විතර අලුත් වාහනයක් ගත්තොත්ද මේ ටැක්ස් වාසිය ලැබෙන්නේ?:)
  2. J

    බෙල්ල බේරගෙන වාහනයක් ගන්න ඕන

    hodaida machan wahane? uba use karanawada?
  3. J

    Honda Fit GP5

    Honda Fit GP5 එක ගැන මොකද හිතන්නේ? කොහොමද වාහනේ? ඒ price range එකේ වෙන වාහනයකට යනවට වඩා හොඳයිද Honda Fit GP5 එකක්ම ගන්න එක? 0 mileage ගන්න පුළුවන් කොහෙන්ද?
  4. J

    Honda Fit GP5

    Honda Fit GP5 එකක් brand new/reconditioned 0 mileage ගන්න පුළුවන් කොහෙන්ද?
  5. J

    අළුතෙන් වාහනයක් ගන්න පිළිවෙල

    අළුතෙන් වාහනයක් ගන්න පිළිවෙල පළවෙනි වාහනේ ගන්නයි හදන්නේ ❤️ හැබැයි මචංලා මෙ සබ්ජෙක්ට් එක ගැන දැනුම 0යි. මේ වැඩේ ඝනියම කරගන්නේ කොහොමද කියලා පොඩි චකිතයක් තියෙනවා. ඉතින් දෙයියෝ වාගේ උදව්වට ඉන්නේ කිරිය. මට කියනවද අළුතෙන්ම වාහනයක් ගනිද්දි ඒක කරගන්න පිළිවෙල මොකක්ද? ඒ කිව්වේ ඔය වාහනේ රෙජිස්ටර් කරන...
  6. J

    Vitz vs Fit vs Bezza vs Passo

    පළවෙනි වාහනේ ගන්නයි හදන්නේ ❤️ දැනට කිරියේ කට්ටියගේ අදහසුත් එක්ක මේ වාහන හතර තමයි හිතේ තියෙන්නේ. 1. Toyota Vitz 2. Toyota Passo 3. Perodua Bezza 4. Honda Fit මෙතනින් ගෙවන ගාණට වැඩිම වාසිදායක, නඩත්තුවට පහසු, සුවපහසු, ඕවර්ටේක් කරද්දි එහෙම කේස් නැති හොඳම වාහනය මොකක්ද?
  7. J

    බෙල්ල බේරගෙන වාහනයක් ගන්න ඕන

    අම්මා තාත්තා ඉතුරු කරලා දීපුවා බං. ඒකනේ මෙච්චර හිතන්නේ වියදම් කරන්න කලින් :(
  8. J

    බෙල්ල බේරගෙන වාහනයක් ගන්න ඕන

    ඕකට කියන්න ඕන එක කිව්වා page 1 එකේ:lol:
  9. J

    බෙල්ල බේරගෙන වාහනයක් ගන්න ඕන

    ඒ කියන්නේ ලීස් කරලා ගන්නද
  10. J

    බෙල්ල බේරගෙන වාහනයක් ගන්න ඕන

    තෙරුවන් සරණයි :yes:

    No contents