ගෙවන ගාණට වැඩිම වාසිදායක - Bezza>Fit>Vitz, Passo
නඩත්තුවට පහසු - Bezza, Vitz > Passo > Fit
සුවපහසු - Fit > Bezza, Passo, Vitz
ඕවර්ටේක් - Fit > Bezza, Passo, Vitz





ගෙවන ගාණට වැඩිම වාසිදායක - Bezza>Fit>Vitz, Passo
නඩත්තුවට පහසු - Bezza, Vitz > Passo > Fit
සුවපහසු - Fit > Bezza, Passo, Vitz
ඕවර්ටේක් - Fit > Bezza, Passo, Vitz
Bezza/Vitz/Passo තුනට වඩා සැපපහසුයි
mm Vitz Passo Bezza 3ma gihin na. Ekaparak Uber ekaka giya FIT ekaka.
මම Bezza එකක් පදින්නේ sedan මොඩෙල් නිසා ඉඩ තියෙනවා
සුවපහසුවත් හොදයි
පිටිපස්සට අදින්නෙත් නැ
ඕවර්ටේක් අවුලක් නැත මම කලින් පැදපු ඒවාට වැඩිය ගොඩක් හොදයි
මටනම් නඩත්තුව පහසුයි
