අලුත් ටැක්ස් වාසිය?

Jbhasura

Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    අලුත් ටැක්ස් වාසිය?

    මචංලා අලුත් ටැක්ස් වාසියත් එක්ක වාහන මාර්කට් එක කොහොමද?

    වාහන අඩු වෙයිද?

    කවදා විතර අලුත් වාහනයක් ගත්තොත්ද මේ ටැක්ස් වාසිය ලැබෙන්නේ?:)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    adu wenawada kiyala nam danne na tama. Wait n see machn. Habai 100% sure wadi wenne na. wadi wenanwanam lapa kota dan eliyata bahala kaha gahagena.. bombe pipirila ibrahim allapu dawas wala wage sadde nathuwa inne dan :D:D:yes::yes:;);):D:D
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    danata nam adu wena ekak ne. Vat adu kalata du wenne ne lu. habay wedi kaloth eke anith paththa.


    දෙසැම්බර් මස පළමුවැනිදා සිට බදු වර්ග ගණනාවක්
    අඩු කර ඇතත් වාහන වල මිල

    ගණන් වෙනස් වීමක් සිදු නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    එහි ප්‍රධාන ලේකම් ප‍්‍රසාද් කුලතුංග මහතා සඳහන් කරන්නේ වාහන සඳහා පනවා ඇති බදුවල වෙනසක් සිදුවී නොමැති බවයි.

    ගතවූ කාලය තුළ වූ වාහන සඳහා පැනවූ විවිධ බදු නිසා ඉහළ ගිය වාහන මිල ඒ ආකාරයෙන්ම පවතින බවද ඔහු සඳහන් කළේය.

    ඒ හේතුවෙන් වාහන මිලදී ගැනීම දී මිල අඩුවීමක් ගැන බලාපොරොත්තු තබා නොගන්නැයි ද ඔහු ඉල්ලා සිටි.


    Lankadeepa.lk
     
    Last edited:

    Jbhasura

    Junior member
  • Apr 21, 2018
    68
    6
    8

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    අඩු වෙන්නේ නෑ ඉස්සරහට import ටික කාලෙකට hold කරන කතාවක් යනවා ගන්න එකක් ගනින් :yes: