1. saruhote

    clothing bussiness...........

    clothing business macho ube phone number ekai... ube wisthara tikak daapanko... inne koheda wage....
  2. saruhote

    clothing bussiness...........

    මචන්ලා මගේ idea එකක් තියෙනවා clothing business එකක් පටන් ගන්න.... මම clothing side එක ගැන වැඩි දැනීමක් නැ.... ඇඳුම් කඩයක් දාන්න කියල හිතන් ඉන්නේ..... උබල clothing side එක ගැන දන්නවනම් මට උදව් කරපන් .... මාත් එක්ක සෙට් වෙලා cloth business එක කරන්න කැමහිනම් මට pm එකක් දාපන්....
  3. saruhote

    31st Night පාටියක් දාමුද .....

    31st Night පාටියක් දාමුද ..... 31st Night පාටියක් දාමුද එලකිරි යාලුවන් ටික සෙට් වෙලා.......
  4. saruhote

    HELP HOTWATER....

    help....
  5. saruhote

    HELP HOTWATER....

    help
  6. saruhote

    HELP HOTWATER....

    Hot Water Shower පාව්ච්චි කරන අයගෙන් හෙල්ප් එකක් ඔනි..... මචන්ල අද උදේ ඉදල මගෙ HOTWATER SHOWER SYSTEM එක වැඩ කරන්නෙ නෑ මචන්ල... උඩ තට්ටුවට නම් අව්ලක් නෑ පල්ලෙහ හොට් වොටර් line එකෙන් වතුරවත් එන්නෙ නෑ... කෞරු හරි මේ ගැන දන්නවනම් හෙල්ප් එකක් දියන් මචන්ල.......
  7. saruhote

    මේකප් කියන්නේ පුදුම කෙලියක්නේ යකු

    https://www.youtube.com/watch?v=7YZhIj4OOlg https://www.youtube.com/watch?v=7YZhIj4OOlg
  8. saruhote

    ගෙට ගෙවදීම

    මචන්ලා මම අලුතින් ගෙයක් ගත්ත.:D:D:D:D:D................ ගෙට ගෙවදීම තියෙන්නේ ලබන මාසේ .... ගෙට ගෙවදීමේදී දානයක් දෙන එකද හොඳ..... නැත්නම් කිරි අම්මලාගේ දානයක් දෙන එකද හොඳ..... දානයක් දෙනවනම් කොහොමද දෙන්නේ කීනමකට ආරාධනා කරනවද වගේ විස්තර ටිකක් දන ගන්න කැමති.
  9. saruhote

    ගෙවල් හදල විකුණන එක

    Thanx Machanla Adahas walata godak Thanks.
  10. saruhote

    ගෙවල් හදල විකුණන එක

    ගෙවල් හදල විකුණන එක මචන්ලා ගෙවල් හදල විකුණන එක ලාබදායී වැඩක්ද ?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: මම මචන් හිතන් ඉන්නේ 20 perch ඉඩමක් අරන් ගෙවල් දෙකක් හදල විකුනන්න.:D:D:D:D උඹලගේ අදහස් දැනගන්න කැමති. :eek::eek::eek::eek:
  11. saruhote

    හොඳම TV එක ?

    Hodama machan ganna puluwan hodama tv eka mokakda thawa 60 withara wiyadan karala.
  12. saruhote

    දැනට මම

    Thanks for your all threads...............
  13. saruhote

    Today is my Birthday

    Happy birthDay :D:D:D:D
  14. saruhote

    හොඳම TV එක ?

    Guys ලක්ෂ දෙකට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම TV එක මොකක්ද ?
  15. saruhote

    thailand යන්න.

    Gihilla awilla wisthara tika elakiri eke dapan.......
  16. saruhote

    thailand යන්න.

    baduwak gahannath asai ;). thailand wala balanna dewal godak thiyenawane bnz.......
  17. saruhote

    thailand යන්න.

    මම ලබන september or october thailand යන්න හිතාගෙන ඉන්නේ. thailand යන්න හිතාගෙන ඉන්න අය කැමතිනම් සෙට් වෙලා යමු.
  18. saruhote

    මචන්ලා ගෙයක් registration කරනකොට.

    මචන්ලා ගෙයක් registration කරනකොට. මචන්ලා ගෙයක් registration කරනකොට කරන්නේ කොහොමද . නාවල තියෙන තැනකට ගිහිල්ල tax ගෙවන්නේ කොහොමද ?

    No contents