මචන් කෙල්ලොන්ගෙ ගැට වලට අහු වෙන්න එපා බන්.....
මමත් ඔය වගෙම සිද්දියක් උන කෙල්ලෙක් එක්ක යාලු උන අවූරුදු 3 කට විතර කලින්.....
මම මචො එ කාලෙ වෙනකොට කෙල්ලෙක් එක්ක කවදවත් යාලුවෙල තිබ්බෙ නෑ...
මම මචො බොක්කෙන්ම එ කෙල්ලට
ආදරෙ කලා.....
මට මෙකිව සෙට් උනාට පස්සෙ මෙකි මෙකිගෙ පරන කොල්ල ගැන කිව්ව...එ...