රාජපක්ෂලා දැන් පැන යන්න හදන්නේ හිඟුරක්ගොඩින්..! එහි එන කනාගේ පුද්ගලික ජෙට් යානය අතරමග..! ඉමිග්‍රේෂන් සීල් නැතත් ගේම ගහන හැටි මෙන්න..!
-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ හෙළිදරව්වකි
(ලංකා ඊ නිව්ස් -2022.ජුලි.12, ප.ව.4.40) කොළඹ අගනගරය වැටලූ විසි ලක්ෂයකට අධික අරගලයේ නව ජනතා පරමාධිපත්‍යය විසින් බලයෙන්...